Capter 12 ( red letter and taekook love )

1.2K 217 33
                                    

🐱: madam jisoo ලස්සනයි නේද
🐨: ඔව් එයා ලස්සනයි නිහතමානී.
🐰: compition එකට යනවද
🐱: ඔව් යමු නේද
🐨: ඔව් පැරදෙන්න හරි යමන් university එකේ වැඩකාරයෝ තුන් දෙනා නැතුව compition තිබ්බහැකිද 😏
🐰: ඒක නන් ඇත්ත 😎
🐨: හිටහන් මන් ටාර් ගාලා ගිහින් අපි තුන් දෙනාට application අරන් එන්නම් 😉......

joon ඉතින් හිමීට ලස්සනට කෙල්ලෝන්ව පිස්සු වැටෙන විදිහට ඇවිදන් ගියා office එකට .
( අපි වගේ පිස්සු හැදිච්ච එවුන් වගේ 😅 joon දුවන්නේ නෑ )

joon යන දිහා දෙන්නා බල බල හිනා වුණා. ඒත් එක්කම jk දැක්කේ ගෑනු ලමයෙක් ව බදාගෙන v ව jk ට v ගේ මූණ හොදට පෙනුනා. එයා හිනා වෙලා හිටියේ . ඊට පස්සේ v ඒ ගෑනු ලමයාගේ අත අල්ලන් හිනා වෙවී කතා කර කර හිටියා. ඊට පස්සේ ඒ කෙල්ලගේ අතින් අල්ලන් එලියට ගියා. Jk ගේ හිත කඩන් වැටුණා එක බලන් ඉදලා 🤧 . ඒත් යාලුවෝ හින්දා එයා දුක හන්ගන් හිටියා . Suga ත් මේක දැක්කා jk ව තවත් දුක් කරවන්න ඔනේ නැති නිසා එයා එක දැක්කේ නෑ වගේ. rm එනවා දැකලා එයාලාට ටිකක් හිනා ගියා.

එද්දිත් ඒ වගේ තමා ආවේ කෙල්ලෝ ඉතින් ,'''ඔප්පා handsome වෙලා.,බලන්න්කෝ rm හරි හොට් , ඔප්පා හිනා වෙනකොට ලස්සනයි''' එකම මගුල් ගෙදරයි 😑.

🐰 : මොකෝ බන් ඔච්චර පරක්කු 🤨
🐨: උබ හිතුවද මන් මේ ගාල කඩාගත්ත හරකා වගේ දුවයි කියලා 😑
මන් කවදද එහෙම කරේ 😒.......
🐱: අම්මෝ ඔව් උබ ඉතින් කෙල්ලෝ පිස්සු වැටෙන්න පද්ද පද්ද යන්න ඇති 😂
🐨: උබ හිතුවද පද්දන්න මන් කෙල්ලෙක් කියලා හෝතම්බුවෝ 😒
🐰: හරි හරි බන් යමල්ලා ගෙදර මට මහන්සී

මේ අතරතුර .

Jin මේ අතරතුර office එකට ගියා. එයා office room එකේ ඉදන් වැඩ වගයක් කර කර හිටියේ

Knok .......knok..........

🐹 : yes come
👤: සර් ඔයාට ලියුම් වගයක් තියේ . මට ඊයේ කියන්න බැරි වුණා sorry sir
🐹: oh it' s ok ඔවා මෙතනින් තියන්න

jin ලියුම් ගොඩේ තිබ්බ රතු පාට ලියුමක් jin ගේ අවදානය ගන්න සමත් වුණා.

jin එක අතට ගත්තා 😲

( මොකක්ද අනේ ඒ 😱 ලියුමේ තියෙන දේ කවුරු හරි දන්නවද 😱)

Bad Boys ✅Where stories live. Discover now