capter 1

2.2K 275 19
                                    

Mr . Jungkook තමුසෙටයි තමුන්ගේ ගෝලයෝ දෙන්නටයි කියන්න දැන් නිදහසට කරුණු තියේද ? 😠

Jk ඔහුගේ අහින්සක බනී හිනාව හෙඩ් හට පෙන්වීය 😁

යා... මට මේක ඇති වෙලා තියෙන්නේ😡
හෙට එද්දි දෙමාපියෝ එක්කන් එනවා

ජිමින් කෑ ගැසුවේය.

යනවලා දැන් පන්ති වලට

Office එකෙන පිටතට පැමිණි විටම jk,suga ,rm තිදෙනා බඩවල් අල්ලාගෙන හිනා විය 🤣

Rm : අම්මෝ මන් හිතුවේ සර්ගේ මුන පුපුරයි කියලා

Suga : මාත් ඒකමයි බන් කියන්න හිටියේ 🤣🤣

Jk : ඒක නෙවේ බන් දැන් හෙට අප්පලාව එක්කන් එන්න ඔනේ නේද 😶
මේ පාර මොනා කරයිද දන්නේ නෑ 😪

Rm : ඕව ගනන් ගන්න එපා බන් ඔවා හෙට කල්පනා කරමු .

Jk : ඔව් ඔව් ඒ ජිමින් සර්ගේ මුන නිකම් මෝචියක් වගේ නේද

Suga : ඇයි උබට හිතක් පහල උනාද😏

Rm : පිස්සු කතා කරන්න එපා බන් 😅
රෝස් මැඩම් උබව රෝස් කරලා දවල්ට කයි 🤣🤣

තිදෙනාම සිනා සිසී පන්තයට ගියෝය
.
Jk, suga ,rm කියන්නේ university එකේ හැන්සම්ම කොල්ලෝ තුන් දෙනා අනික මෙයාලා අනාගත CEO ලා නිසා මුලු ඉස්කෝලේම මෙයාලාට බයයි ඒ වගේම ඉස්කෝලේ මැරයෝ තුන් දෙනා .වලියක් කොතනද කට්ටිය අහන්නේ Namyoonkook ඉන්නවද කියලා ඒ තරන් කට්ටිය university එකේ ගෑනු ලමයි පිස්සු වැටිලා හිටියේ මේ තුන් දෙනාට . Jk නම් කෙල්ලෝ අවුස්සන්න ඇස් ගහනවා අනික් දෙන්නනම් කාවවත් ගණන් ගන්නේ නෑ.

At jeon company ;

Mr.jeon : අපි මෙහෙම බලන් ඉදලා හරියන්නේ නෑ මොකක් හරි කරන්න ඔනේ
Mr. Min : මන් කවදාවත් හිතුවේ නෑ අපේ අතීතෙන් අපේ ලමයිට කරදරයක් වෙයි කියලා .
Mr. Kim : ඔවා ගැන දැන් කතා කරලා වැඩක් නෑ දැන් අපි මොකද කරන්නේ ?
Mr.jeon : අපි මේකට CID එකෙන් උදව් ගමු.
Mr. Min : ඒක හොදයි
Mr. Kim : මගේ යාලුවෙක් ගේ පුතා CID එකේ ලොකු officer කෙනෙක් එයාට පුළුවන් වෙයි මේකට උදව් කරන්න.
කොල්ලා ගේ යාලුවෝ දෙන්නෙකුත් ඉන්නවා හරි හොද ලමයි වගයක්.
Mr.Jeon : එක කොච්චර හොද ද ඔයා එයාලාට කතා කරන්න
Mr. Min : අපේ යක්කු ටිකත් ඔය ලමයි එක්ක එකට හිටියාම ටිකක්වත් හැදෙයිනේ 🤨
Mr. Kim : අපෝ ඔව් හැමදාම ඉස්කෝලේ බඩගාලා මට දැන් ඇති වෙලා තියෙන්නේ😖
,Mr.Jeon : අපිටත් එහෙම තමා

Bad Boys ✅Where stories live. Discover now