Capter 16 (mr.jeon dead )

977 182 25
                                    

🐯:මට හිතෙනවා mr.jeon මැරිලාද කියලා ත්
🐹: මටත් එක හිතුනා tae .
🦄: ඒත් body එකවත් නෑනේ

____________________________________

🐹: එක තමා ප්‍රශ්නේ
🐯: මටත් එක තමා සැක.

👤: sir.. sir ( හති දමමින්)
🐯: මොකද
👤: සර් අර YGI entertainment එකට එහා පැත්තේ තිබ්බ ගගේ තිබිලා body එකක් හම්බුනා
🦄: mr. Jeon ගෙවත් ද 😳
🐹 : ඉක්මනට එන්න ගිහිල්ලා බලමු

කට්ටියම YGI entertainment එක එහා පැත්තේ ගග ගාවට යද්දිත් එතනට police ත් midia කාරයෝ ත් ඇවිත් . ඒ mr. jeon ගේ බොඩි එක. ප්‍රවෘත්ති වල breaking news විදිහට එක තමා ගියේ.

At home ;

mrs.jeon : පුතා..... පුතා .... 😭
🐰: ඇයි ඇයි අම්මා 😥
mrs. jeon : පුතා ප්‍රවෘත්ති බලන්න 😭😭😭

...BREAKING NEWS ...

ප්‍රසිද්ධ ව්‍යාපාරික mr.jeon ගේ මල සිරුර හමුවී තිබේ .
ඊයේ දින සිට අතුරැදහන්ව සිටි මෙතුමාගේ මලසිරුර පොලිස් බාරයට ගෙන ඇත ....

🐰 : අප්පා ..... නෑ ඒ අප්පා නෙමේ

Jungkook ඒ එයාගේ අප්පා කියලා පිලිගන්නෙම නෑ. එයා කියන්නෙම ඒ එයාගේ අප්පා නෙමේ කියලා . එයා අඩනවා කෑ ගහලා අඩනවා .
joon,yoongi දෙන්නත් අඩනවා mr. jeon එයාලාට එයාගෙම පුතාලා විදිහට සැලකුවේ... ඒත් හැමෝම දුර්වල වෙලා ඉන්න වෙලාවක එයාලාට දුර්වල වෙලා බැරි හින්ද එයාලා ශක්තිමත් වගේ හිටියා.

ඒ අතරතුර jungkook ගේ ඔම්මා කලන්නේ දාලා වැටුණා. joon එයාව කාමරේට ගෙනිච්චා. Yoongi jungkook ව කොච්චර සනසන්න හැදුවත් එක කරන්න බෑ 😭.

🐯 : අපි යන් ගෙදර මෙහෙ හිටියා කියලා කරන්න දෙයක් නෑනේ. Kookie අඩනව ඇති හොදටම 😥
🐹: ඔව් tae ඔයායි hobi යන්න. මන් තව ටිකක් මෙතනට වෙලා ඉදලා එන්නන්
🦄: හරි හියුන්

tae ,hobi දෙන්නා ගෙදර ගියා. ගෙදර යද්දි joon සෝෆා එකේ ඉන්නවා .

🐨 : හියුන් jungkook අඩන එක නතර කරන්නේ නෑ ගිහින් බලන්නකෝ ඔයාලාගේ කාමරේ ඉන්නේ 😥.

🐯: ආ හා හරි හරි 😥

tae කාමරේට දිව්වා 😥. යද්දි jungkook බිම ඉදගෙන හොදටම අඩනවා 😥😭.
Tae ඉක්මනට ගිහින් jungkook තදින් බදාගත්තා 🤧.

Bad Boys ✅Where stories live. Discover now