capter 6 ( namjin fight )

1.4K 216 12
                                    

කලින් එපියේ කිස් සීන් එක අවුල් වගේ නේ 😐 මේ ඕතර් පළවෙනි වතාවටනේ ලියන්නේ ඒ හින්දා සොරි හොදේ
************************************
කට්ටියම ගෙදර ආවා.
🐹: හොබී වී පොඩ්ඩක් මෙහාට එන්න.
🦄🐯: ඇයි හියුන්
🐹: මන් යුනිවර්සිටි එකේ ඉද්දි මන් ටිකක් ඇවිදලා බැලුවා මන් දැක්කා කලු ඇද ගත්ත එකෙක් තාප්පෙන් පැන්නා යුනිවර්සිටි එකට මන් උගේ පස්සෙන් ගියා ඌ දැක්කා මන් එනවා. ඌ දිව්වා මට අල්ල ගන්න බැරි උනා 🙁
🐯: ඒත් ඇයි ඒ මිනිහාව අල්ල ගන්න බැරි උනේ මන් හිතන්නෙ ඌ හොදට යුනිවර්සිටි එක ගැන දන්නවා.
🦄: ඔව් නැත්තන් පැනලා යන්න බෑනේ 😐
🐯: මෙතන මොකක් හරි අවුලක් තියෙනවා . එද අන්කල් අපිට ප්‍රශ්නේ කියන්න ගත්තත් එයාට කෝල් එකක් ආවා එයාගේ මුණ වෙනස් උනා. ඊට පස්සේ එයා කතාව මග ඇරියා නේ 🙁
🐹: ඔව් අපිටම තමා මේකේ අගක් මුලක් හොයා ගන්න වෙන්නේ

🐯🦄: හ්ම්ම්

😺: කුකී මොකෝ ඔය බෙල්ල රතු වෙලා මොකෙක් හරි කෑවද 🙄
🐰: ඕ හියුන් පූසෙක් හීරුවානේ 😑
😺: ඒ කොහොමද
🐰: ගහක් උඩ හිටියේ බේරගන්න ගිහාම බෙල්ලට පැන්නානේ 😑
😺: හා හා
රහසින්;
🦄: මන් හිතන්නේ මන් හිතන්නේ පුසාගේ නම් කිම් ටේහ්‍යුන් 😂
🐹: මාත් හිතුවා
🐯: කට වැඩී 😅 ඒක අඩු කරන්න කරේ .

😺: මන් මාකට් යන්න යන්නේ කවුද එන්නේ ?
🐰: මන් එනවෝ
🦄🐯: අපිත් එනවා
🐰: මේ කොටියාගෙන් බේරෙන්න බැරි හැටි
🐨: මට එසයිමන්ට් එකක් කරන්න තියේ මන් ඉන්නම්.
😺: ජින් හියුන් එනවද
🦄: එයා ඒවට යන්නේ නෑ🙂 අපි යන් මගේ කාර් එකේ ඔයා එන්න යුන්ගි
🐯: ඔයා එන්න මාත් එක්ක කුකී
🐰: උඩ ඉන්න දෙවියෝ මාත් එක්ක කෝප වෙලාද කොහෙද 🙁 අනේ ( හිතින්)
😺: එද්දි ගොඩක් වෙලා යයි මාකර්ට් ගිහින් තව තැන් දෙක තුනකටත් යන්න තියේ බඩගිනි උනොත් කන්න දේවල් කුස්සියේ තියේ . යනවා හියුන්

After 1 hour ;
🐨: අම්මෝ බඩගිනී .

මන් ෆ්‍රිජ් එකෙන් කෝක් එකක් අරන් බීබී මේසෙන් වාඩි උනා. වාඩි වෙලා කෝක් එක පැත්තෙන් තියලා වීඩීයෝ ටිකක් බල බල හිටියා. ඒත් එක්ක එතනට ජින් හියුන් ආවා.

🐹: මොකක්ද මනුස්සයෝ මේ කරලා තියෙන්නේ මගේ ඔෆිස් එකේ වැදගත් ඩොකියුම්න්ට් ටිකක් මේ

Bad Boys ✅Where stories live. Discover now