🥺PLEASE READ 🥺

1.3K 140 46
                                    

ලමයි මන් ඔයාලාගේ  කම්මැලී ඕතර්  Kim ama jin..

මන් ඔයාලාගේන් සමාව ඉල්ලනවා UPDATE  කරන්නේ නැති එකට .

SORRY MY LOVELY READERS 🥺🙏

මට කතාව ලියන්න තරන් හොද මානසිකත්වයක් මේ දවස් වල නෑ ලමයි 🥺💔.

මන් අවුලකින් ඉන්නේ 😓 මගේ හැමදේම අවුල් වෙලා තියෙන්නේ

මන් හිතනවා මන් කියන දේ තේරුම් ගනී කියලා .

මට ටික කාලයක් දෙන්න

Sorry

😭😭😭😭😭😭😭😭.

love you readers ❤️

මන් ඉක්මනට එන්නම් .

සතුටින් පරිස්සමින් ඉන්න 💓

Bad Boys ✅Where stories live. Discover now