PLEASE READ 😘

553 72 13
                                    

hello ලමයි 😁

කාලෙකට පස්සෙ නේ මාස 5 කට විතර පස්සෙ නේද 🙂

කට්ටියට කොහොමද ඉතින් ?
සැප සනීපෙන් ඉන්නවද 😁

ඔන්න ඉතින් කතාව දුන්නා ඉල්ලපු හැමෝටම  Capter 29 තමා අන්තිම එක.
ගොඩ කට්ටිය කතාව ඉල්ලලා තිබ්බානේ 😁

ඒකයි මන් ඉතින් දුන්නේ 😘..

BAD BOYS  මගේ  පලවෙනි කතාව

අම්මෝ කතාවක් ලියන එක හිතන තරම් ලේසි වැඩක් නෙමේ ලමයි 😪😫 .

ඕතර නිම්ලාට මල් තියලා වදින්න ඕනේ 🛐🛐🛐🛐🛐  කතාවක් සම්පුර්ණ කරනවට  . 

කොච්චර කරදර මැද්දෙද කතාව දෙන්නේ 😫

හරි ඒ කතාව ඉවරයි  😁

කොහොමද කතාව?

මේ කතාව මගේ හිතට ආව පොඩි අදහසකින් ලියන්න පටන් ගත්තේ ඒත් මැද හරියට යද්දි මට කතාව ලියන්න අදහස් නැති වුනා 🙂😫....

ඔයාලා මේ පොතට කැමති කියපු හින්දා unpublish නොකරේ ....

කතාවේ අවසානේ හොද නැතුව ඇති  🙂💔 මොනවා කරන්නද ලමයි අදහස් එන්නෙ නෑ🙂💔

කතාවේ අවසානේ හොද නැතුව ඇති  🙂💔 මොනවා කරන්නද ලමයි අදහස් එන්නෙ නෑ🙂💔

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

Thank you for 25k views , 4.16 k votes  and 14k comments💗😫

මන් කවදාවත් හිතුවේ නෑ මගේ පොතට මෙච්චර විව්ස් කමෙන්ට්ස්,වෝට්ස් හම්බෙයි කියලා ....

Thank you රීඩස්ලා මගේ කතාවේ
මුල ඉදන් අග වෙනකම් හිටියට ....

Love you readers 💗

මන් ආයි කතා ලියන්න පටන් ගන්න තව මාස කීපයක් යයි.🙂💗

හරි එහෙනම් මන් යනවා

බායි ලමයි

අද ඉදන් කම්මැලී ඕතර්  kim ama jin ට දිග නිවාඩුවක් 😁

HAVE A NICE DAY

STAY SAFE AND HAPPY  💗

LOVE YOU ALL BABYS

Bad Boys ✅Kde žijí příběhy. Začni objevovat