පළමු කොටස....❤️💚

2.1K 330 64
                                    


ලා හිරු රැස් යාන්තමට වගේ පතිත වී ඇති...සීතල සුළං විසින් ගස් වලින් හැලුණු කොළ පිහාටු මෙන් යම් තරමක් වේගයෙන් එහාට මෙහාට ගෙන යන අලංකාරවත් වූ උදෑසනකි...🌄🌄

සුනාමියට පෙර පවතින නිහඬ බව මෙන් නිහඬ බවක් නගරය පුරා පැතිරී තිබුනද ශාන්ට එය සිතා ගත නොහැකි විය...

"මෙතරම් නිහඬ බවක්...මින් පෙර කවමදාවත් මා දැක නැහැ...අද කුමක් හෝ විශාල සිදු වීමක් වෙන හැඩයි...."

"කියුටි බූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කියුටි බූ....ඔබ කොහිද සිටින්නේ..."

"මං මෙහි සිටින්නේ....සිටින්න මා හැකි විගස ඔබතුමා අසලට පැමිණෙන්නම්...."

බූ එසේ පවසා හැකි ඉක්මනින් දිව ආවේ ශාන්ට කුමක් හෝ අවශ්‍ය වී යැයි සිතා....බූ ශාන්ගේ පියතුමන් ශාන් පිටුපස ඇති මේසය යටට වී ශාන් ගැන ඔත්තු බලනු දැක....

"ස්වාමීනී...මගෙන් කුමක්ද විය යුත්තේ....පවසන්න..."

"ඔබේ කතා විලාශය වෙනදාට වඩා වෙනස් වී මන්ද...අද නගරය මෙතරම් නිශ්ශබ්ද මංද..."

"ශ්...ශ්...ඔබේ පියාණන් මේසය යට...."

බූ ශාන්ගේ කනට ලං වී එසේ මිමිණුවේ ශාන්ගේ පියාණන්ට නොදැනෙන්නටය....

"ආහ්...එසේ ද....මට තේරුණා..."

"පියාණනි...දැන්වත් හොර ගල් අහුලන එක පසෙකලා මා ඉදිරියට පැමිණියා නම් ඔබේ දෙපා යුගලට සැප පහසුවක් දැනේවි..."

පියාණන් මේසය යටින් එළියට හිස දමා....

"ආහ්....කුමක්ද මේ මම...ඔබට මොලේ විකාර වී ඇතිද..."

"එහෙනම් කුමක් ද ඔබ ඔය මේසය යටට වී මී පැටවකු මෙන් සිදු කලේ..."

"මං මේ....ව්‍යායාම සිදුකලා...මගේ ශරීරය හොඳින් පවත්වා ගැනීමට...."

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now