දාහත් වන කොටස....❤️💚

764 178 35
                                    

*yunii
අවුරුදු 19
රාජ්‍යයේ කුමාරිකාව
කුඩා කළ සිටම යීබොගෙ මිතුරියක්....

*yuniiඅවුරුදු 19 රාජ්‍යයේ කුමාරිකාවකුඩා කළ සිටම යීබොගෙ මිතුරියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔබ තුමිය...මෙහි කුමක් ද සිදු කරන්නේ...."

බෝ එසේ පවසමින් ගොස් කුමාරිකාවට ආචාර කලා...

"මට ඔබතුමී ලෙස අමතන්න අවශ්‍ය නැහැ....යුනී ලෙස අමතන්න....මා එයට ප්‍රියයි...."

කුමරිය එසේ පැවසුවේ මඳ සිනහවක් පාමිනි.....

ශාන් කුටියෙන් පිටතට හිස නමා මේ සියල්ල අසා සිටිනවා...

"කුමක් ද...ඇයට ඔබතුමී ලෙස අමතන්න එපා...යුනී ලෙස අමතන්න...ඒ කුමකටද...යීබො එලෙස ඇමතුවොත් මා ඔහු ගැන බලා ගන්නම්...."

ශාන් ඊර්ශ්‍යාවෙන් ඔවුන් දෙස බලා සිටී.....කුමාරිකාව එය දැක....

"අර කවුරුන් ද...."

යුනී ශාන් දෙස ඇඟිල්ල දික් කරමින් අසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුනී ශාන් දෙස ඇඟිල්ල දික් කරමින් අසයි...

"ඔහු ශාන්....රජු විසින් මා හට විවාහ වීමට එවා ඇති තැනැත්තා...."

ශාන් හට නොඇසෙන්න බෝ කුමාරිකාවගේ කනට මෑ‍ත් වී පැවසුවා....

"එසේ ද...."

"එසේ යි...."

දෙදෙනාම සිනා සෙයි....

"කුමකටද ඔවුන් රහසින් කොඳුරන්නේ...."

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now