විසි දෙවන කොටස....❤️💚

666 156 45
                                    

"නැහැ....නැවත අතීතයේ සිදු වූ දේ වීමට මා ඉඩ තබන්නේ නම් නැහැ...."😌😌

යීබො එසේ පවසා දිව ගොස් විලට පැන ශාන්ව ගොඩට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබො එසේ පවසා දිව ගොස් විලට පැන ශාන්ව ගොඩට ගත්තා.....

"ඔබ හොඳින්ද...."

යීබො එසේ පවසමින් ශාන්ගේ කම්මුල් වලට තට්ටු කලා....

ශාන් නැගිට....

"අයින් වෙන්න....ඔබ කුමකටද මාගේ ජීවිතය බේරා ගත්තේ....මා හට මියයාමට ඉඩ දීමට නොවෙද තිබුනේ....."😠😠😠

ශාන් එසේ පවසමින් යීබොව පැත්තකට තල්ලු කලා.....

"සමාවෙන්න....මට සමාවෙන්න..."😚😚

යීබො එසේ පැවසුවේ ශාන්ගේ උරහිසෙන් අත තබා ඔහුව සිප ගැනීමට යන අතරතුරයි....

"ඔබ නම් හදවතක් නොමැති රාක්ෂයෙක්ම තමා.....ඔබ නම් මහා හොඳ නැහැ...."😐😐😐

ශාන් යීබොට ඔහුව සිප ගැනීමට නොදී එසේ පවසා බෝගේ පපුවට තඩි බෑවේ තිබෙන කෝපයෙන් මිදීමටයි.....

"ආව්....මගේ තුවාලය වේදනයි..."

යීබො එසේ පවසා තුවාලය තිබෙන ස්ථානය උඩින් අත තබා ගත්තා...

"කම් නැහැ...ඔබට ඔය ලෙස නොවේ විය යුතු...."😶😶

ශාන් එසේ පවසා ඉවත බලා ගත්තා....

***************************

මියුන් සහ කියුටි බූ සෙබළුන් සමඟ යීබො හා ශාන් ව සොයන අතරතුර...

"ඔබ සිතනවාද ඔවුන්ට කුමක් වත් සිදු නොවී ඇතැයි කියා...."

කියුටි බූ එසේ ඇසුවේ හරිම කනස්සල්ලෙනි...

"එසේ සිතන්න එපා...ඔවුන් හොඳින් ඇති....."

මියුන් එසේ පැවසුවේ බූගේ සිත සැනසීමටයි...

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now