සිව් වන කොටස....❤️💚

1.3K 276 94
                                    

"මේකාට මොලේ විකාර ද...."

ශාන් එසේ පැවසුවේ තම හිසට වැදුන පොලු පහර පිලිබඳව ද යීබොට ගාණක් නැති වූ නිසායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් එසේ පැවසුවේ තම හිසට වැදුන පොලු පහර පිලිබඳව ද යීබොට ගාණක් නැති වූ නිසායි....

තම හිසට වැදුන පහර පිළිබඳව ද කම් නැතුව තවමත් යීබො ගල් ගැසී මෙන් බලා සිටින්නේ ශාන් දෙසය...

තම හිසට වැදුන පහර පිළිබඳව ද කම් නැතුව තවමත් යීබො ගල් ගැසී මෙන් බලා සිටින්නේ ශාන් දෙසය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝට තව හිසෙන් ගලනා රුධිරය පිළිබඳව ගානක් නැති හැඩයි...😂😂ඔව්...ඔහු ශාන් හට වශී වෙලා....

"ඒ මෝඩයෝ....මෙලෙස උන්මත්තකයෙකු සේ කුමක් දෙසට දෑස් දල්වාගෙන සිටින්නේ...."

ශාන් යීබොගෙ මුහුණ ඉදිරියට ගොස් එසේ විමසුවේ මඳ සිනාවක් ද පහළ කරමිනි...

ඒ අතරතුර ශාන්ව පිටුපසින් මරා දැමීමට පැමිනි ඝාතකයෙකු බෝ විසින් දැක ඔහුගේ ගෙල තද කර අල්ලා..

"ඔහේට ටිකක් වෙලා ඉවසන්න බැරිද...ඔය තරමටම....මා කොහිවත් පලා යන්නේ නැහැනේ....මා මෙහි වැදගත් කාර්‍යක් නේ සිදු කරමින් සිටියේ...ඔහුව මරා දමන්න නොවෙද ඔබ සැරසුනේ...ඔහුව ස්පර්ශ කරහොත් ඔබේ අත ශරීරයෙන් සිඳ දමනවා...නමුත් ඔබ ඔහුව මරන්න තැත් කරානේ...එයටනම් සමාවක් දිය නොහැකී....ඉඳා....."

යීබො එසේ පවසා ඝාතකයාව මරා දැමුවේ මහා කෝපයකිනි....

බෝ ඔහු මරා පිටුපස බලන විට...

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now