විසි හයවන කොටස....❤️💚

653 141 45
                                    

වට පිටාවෙහි සිටින අනෙකුත් පිරිස්....

"ඔබ දන්නවාද අර මෙහි සිටි හිතුවක්කාර කොලුවාව විවාහ කර දී තිබෙන්නේ මෙවන් උත්තමයෙකුටනේ....බලෙන්ද කොහෙද එම විවාහය සිදු කර තිබෙන්නේ...මා සිතන පරිදි මොහු ශාන්ට කැමති නැහැ...මෙවන් කෙනෙකු අර වගේ එකෙක්ට කැමති වෙයිද...."

මිනිසුන් එසේ පවසමින් කසු කුසු ගායි....යීබො හට එය ඇසී දරා ගත නොහැකි කෝපයකින් පෙලෙයි...

"මොවුන්ව මා හට එක කඬු පහරකින් මරා දැමීමට සිතෙයි...."

යීබො දත් මිටි සපමින් එසේ සිතයි...

එසැනින්...දෝලාවෙහි තිබූ බඩු පෙට්ටගමක් ශාන්ගේ පයේ වැදී විසි විය...

යීබො එසැනින් ශාන් අසලට දිව පැමිණ....

"ඔබ හොඳින්ද...."

"එසේ යි මා හොඳින්..."

ශාන් හට එය වේදනාවක් ගෙන දුන්නද ශාන් එසේ පැවසුවා....

යීබො නැවී ශාන් කකුල දෙස බලන විට එය තුවාල වී තිබුණා...

යීබො වහාම ඔහුව ඔසවාගත්තා...

"මාව බිමින් තබන්න මෙහි සියල්ලන්ම අප දෙස බලා සිටිනවා..."

ශාන් යීබොගෙ කනට කර පවසයි...

"සිහිනයක් තමයි...මා නම් ඔබව බිමින් තබන්නේ නැහැ..."😌😌

යීබොත් ශාන්ගේ කනට කර එසේ පවසයි....

"අනේ...."

ශාන් හට කෑ ගැස්සුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ශාන් හට කෑ ගැස්සුනා...

"ඇයි පැටියෝ...ඔබ හට කුමක් හෝ අවශ්‍යයි ද...."🤗🤗

"🤗🤗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
General's Partner  (Yizhan Completed)Where stories live. Discover now