විසි නවවන කොටස....❤️💚

637 146 36
                                    

"ඔබට මහන්සි නැතිද...."

ශාන් එසේ ඇසුවේ යීබොගේ මුහුණ තෙහෙට්ටුවෙන් මෙන් නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් එසේ ඇසුවේ යීබොගේ මුහුණ තෙහෙට්ටුවෙන් මෙන් නිසයි...

"මදක්..."🥺

යීබො එසේ පවසා ශාන් දෙස ආදරණීය සිනහවක් පහළ කර නැවත ආහාර ගැනීම ආරම්භ කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබො එසේ පවසා ශාන් දෙස ආදරණීය සිනහවක් පහළ කර නැවත ආහාර ගැනීම ආරම්භ කලා...

ශාන් ගොස් ඔහුගේ උරහිස් සම්බාහනය කලේ ඔහු හට මද හෝ සැනසීමක් ලබා දීමට වුවමනා වූ නිසයි....

යීබො ටික වෙලාවකට පසු ශාන්ගේ අතින් ඇඳ ඔහුව තමාගේ කලව මත හින්දවා ගත්තා...

"ඔබ කුමක් ද සිදු කරනුයේ...ඔබ ආහාර ගෙන අවසන් ද..."

ශාන් යීබොගෙ මුහුණ දෙස බලා අසයි....

"මා...ආහාර ගෙන නම් අවසන් නමුත් මා හට අතුරුපස ලෙස....."

යීබො එසේ පවසා සිනා වෙමින් ශාන්ගේ මුහුණ දෙස බැලුම් හෙලුවා....

"ඔබ නම්....මා පිටව යනවා...ඔබ මදක් සැතපෙන්න..."

ශාන් එසේ පවසා යාමට සැරසෙත්ම....

"ඔබ කොහි යන්නද....මා ඔබට පැවසුවේ නැහැනේ කුටියෙන් පිටවන ලෙස...අනෙක ඔබ මා සමඟ සිටීමට බිය විය යුත්තේ කුමක් නිසාද...."

යීබො ප්‍රශ්න කරයි.....

"මා....මේ..."

"තවත් කුමක්වත් පවසන්න අවශ්‍ය නැහැ...."

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now