තිස් දෙවන කොටස....❤️💚

599 132 39
                                    

සන්ධ්‍යා වරුවත් වේගයෙන් ගෙවී ගොස් රාත්‍රිය උදා වී ඇත....

"ජෙනරාල්තුමනි....මා හට ඔබෙන් යමක් ඉල්ලීමට තිබෙනවා....."

යැන්ග් සී යීබොගෙ කුටියට එන විට ශාන් යීබොගෙ කුටිය තුළ සිටියේ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යැන්ග් සී යීබොගෙ කුටියට එන විට ශාන් යීබොගෙ කුටිය තුළ සිටියේ නැහැ....

"පවසන්න....."

යීබො කරුණාවෙන් අසයි.....

"මා ශාන් හට ප්‍රිය කරනවා...මා හට ඔහුව සරණපාවා දෙන්නකෝ අයියණ්ඩී.....කරුණාකරලා....."

යැන්ග් සී යීබොගෙ අතේ එල්ලී කරදර කරන්න පටන් ගත්තා.....

"අහකට වෙලා සිටිනු....ශාන්ට ප්‍රිය කරන්නේ මා පමණයි..ඔබ නොවේ....කෙසේද මාගෙන් ශාන්ව ඉල්ලා සිටීමට තරම් හයියක් ලැබුණේ.....වහාම මෙහින් පිටවුවහොත් හොඳයි...."

යීබො යැන්ග් සී හට බැන වදිනවා.....

"මා හට නොහැකී....මා කෙසේ හෝ ශාන්ව මා වෙත ලබා ගන්නවා..."

යැන්ග් සී එසේ පවසා යීබො හට රවා එතනින් පිටව ගියා...

"මේ කුමක් ද සිදු වන්නේ...යැන්ග් සී නම් එතරම් හොඳ කෙනෙක් නොවන බව මා හොඳින්ම දන්නවා...නමුත්..ඇය කුමක් හෝ සිදු කරාවි ද...මා හට එය ගැන නම් සැකයක් පවතිනවා...සියල්ලටම පෙර ඇයගේ රහස් සෙබළ කණ්ඩායම සොයා ගත යුතුයි...මැය රජු හා සැරසී කුමක් කිරීමට සිටිනවා විය හැකිද.....මා ඉක්මනින් එය සොයා ගත යුතුයි....එයට හෙට දිනයේම මා පිටවිය යුතුයි...මා කෙසේද මෙය ශාන් හට පවසන්නේ...ඔහු අවශ්‍යතරමටත් වඩා බියක් ඇති ක ගනියි....මා කුමක් ද දැන් සිදු කර යුතු...."

යීබො එම කල්පනාවේම මිදී සිටියි....

ශාන් පැමිණ යීබොගෙ උරහිස් දෙක මත අත් දෙක තබා යීබොගෙ උරහිස් සම්බාහනය කරන අතරතුර යීබොගෙ කනට ළංවී......

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now