පහළොස් වන කොටස....❤️💚

848 194 53
                                    

"ස්වාමීනී....ස්වාමීනී...ඔබ සිටී ද...."

බූ කෑගසාගෙන දිව ගියේ ශාන්ගේ කුටිය වෙතයි....

"ඔහු ගිහින්....දැන් කුමක් ද මා සිදු කරනුයේ....."🤔

බූ වටපිට බලමින් සිටී....

"කුමකට ද ඔබ මාව සොයන්නේ....මා ඔබට පැවසුවේ මියුන් සමඟ සිටින ලෙසනේ....."

ශාන් එසේ පවසමින් බූ ඉදිරිපිටට පැමිණියා....

"අනේ...
දෙවියන්ට ස්තූති වෙන්න ඔබ ඉන්නවා...."🙏🙏

බූ එසේ පවසා ශාන්ගේ අත එහෙට මෙහෙට වැනුවා....

"කුමකටද මාව සෙව්වේ...."😶

ශාන් එසේ ඇසුවේ කුතුහලයෙනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් එසේ ඇසුවේ කුතුහලයෙනි.....

"උතුමාණන්...."

"අවශ්‍ය නැහැ...මා හට ඔහු පිළිබඳව වචනයක්වත් පවසන්න එපා..."😒😒

ශාන් එසේ පවසමින් බූ දෙස හෙළුවේ කෝපාන්විත බැල්මකි....

"ඔහුට අනතුරක්...නමුත් එය ඔබට දැන ගත යුතු නැහැනේ...."😶

"මට දැනගත යුතු නැහැ...."

ශාන් තරයේම එසේ පවසන විට බූ සෙමෙන් සෙමෙන් කුටියෙන් පිටව යන්නේ ශාන් ඇයගෙන් යීබො ගැන අසාවි යැයි සිතාය....

"මා හට කුමකටද ඔහු පිළිබඳ තොරතුරු...මට කම් නැහැ ඔහුට කුමක් සිදු වුවත්...නමුත්....මාගේ දිවිත් ඔහු බේරාගෙන තිබෙනවානේ...මමත් යීබො වෙනුවෙන් කුමක් හෝ කල යුතු යි....මා කුමකට ද ණය තබා ගන්නේ....මා මෙසේ කරන්නේ ඔහු කෙරෙහි ඇති සෙනෙහසකට නම් නොවේ...."😐😐

"😐😐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
General's Partner  (Yizhan Completed)Where stories live. Discover now