පස් වන කොටස....❤️💚

1.2K 276 87
                                    

ඔන්න හැමෝම ඉල්ලපු බෝනස් එක...මගේ තියන අහිම්සක කමට දෙනෝ ඉතින්...😂😂

***************************

"මොහු ඇත්තෙන්ම ජෙනරාල්වරයාවත් ද....හදවතක් නොමැති කළු බියකරු පෙනුමක් ඇති බව පැවසෙන මොහු ජෙනරාල්වරයා විය නොහැකියි...එය කෙසේවත් විය නොහැකි....මෝඩ පිහිටා ඇත්තේ සිනිඳු මොළොක් මුහුණකි....මහා සිතන පරිදි මොහු ජෙනරාල්වරයාගේ ආරක්ෂකයා විය යුතුයි....."🤔🤔

ශාන් එසේ සිතමින් දැඩි කල්පනාවක පසුවෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් එසේ සිතමින් දැඩි කල්පනාවක පසුවෙනවා.....

"ඔබ කුමක්ද ඔය කල්පනා කරන්නේ....."

යීබො එසේ අසන්නේ ශාන්ගේ නිහඬව දරාගත නොහැකි තැනය ....

"යීබො....අර හදවතක් නොමැති බව පැවසෙන පිසාචයා ගැනයි...."

ශාන්ට එය නිකම්ම කටින් පිටවුනේ කල්පනා ලෝකයක හිර වී සිටි නිසයි....

යීබොගෙ මුහුණ කියාගත නොහැකි තරම් කෝපයෙන් පිරිලා .....😡😡

"මා....පිසාචයා...මොහුට මාව එසේ ද පෙනෙන්නේ ....."

යීබො තමාගේ තොල් සපමින් මුමුණනවා....

ශාන් යීබොගේ පිටට පහරක් එල්ල කර....

"ආ...බිය විය යුතු නැත... ජෙනරාල්වරයාට ඔබ ගැන පවසන්නේ නැහැ...ඔබ ජනරාල්වරයා බව පැවසූ වගක්වත් මා ඔහුට පවසන්නේ නැහැ...."

ශාන් එසේ පවසමින් ජෙනරාල්වරයාවම ආරක්ෂා කරන්න තැත් කරනවා...😂😂

"ආහ්...කොහිද මෙහි ප්‍රධාන ද්වාරය පිහිටා ඇත්තේ....මාගේ සේවිකාව පිටතින් රැඳී සිටිනවා ..."

යීබො කුමක් වත් නොපවසා ද්වාරය තිබෙනා දිශාවට ඇඟිල්ල දික් කලේ තවත් කුමක් වත් පැවසීමට තරම් ඔහුගේ කෝපය මුදුන් පත් වී ඇති නිසාවෙනි.....😬😬

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now