තිස් එක්වන කොටස....❤️💚

601 146 60
                                    

"ශාන්...."

යීබො ශාන් වෙතට පැමිණෙයි..

"කියන්න..."

"අප අද නිවහන වෙත යා යුතුයි...ඔබ සූදානම් වූවොත් හොඳයි...."

"එසේ ද....එසේ නම් මා වහාම සූදානම් වෙන්නම්..."

"හරි..."

"ඉන්න....අප සමඟ අර හිසකුඩිච්චියත් පැමිණෙනවාද...??"

ශාන් එසේ ඇසුවේ මූණ එල්ලාගෙනය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් එසේ ඇසුවේ මූණ එල්ලාගෙනය...

"එසේ තමා....මා සිතන පරිදි ඇය දැන්ම මෙහින් පිටව නොයාවි....ඔබ සිනා සී සිටින්න එවිටයි ඔබ ලස්සන..."

යීබො එසේ පවසා ශාන්ගේ කොපුල් පිරි මැද්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබො එසේ පවසා ශාන්ගේ කොපුල් පිරි මැද්දා....

"හොඳයි එසේ නම්....නමුත් ඇයට අපගේ දෝලාවෙහි ඒමට ඉඩ නොදෙන්න...."

ශාන් තම ඇස් අඟින් යීබො දෙස බැල්මක් හෙලා පවසයි.....

"හොඳයි...මා එසේ කරන්නම්...නමුත් මා හට සිතෙනවා ඔබ හට ඊර්ෂ්‍යාවක් ඇති වී කියා....."

"යීබො....මාගෙන් ගුටි කෑමට අවශ්‍ය ද ඔබට...."

"හොඳයි හොඳයි...මා පිටව යනවා...ඔබ සූදානම් වී පැමිණෙන්න....."

යීබො එසේ පවසා ශාන්ගේ හිසකේ ඒ මේ අතට පෙරලුවා...

"හොඳයි...."

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now