නව වන කොටස....❤️💚

1K 225 55
                                    

"වෙදදුරු තුමනී...වෙදදුරු තුමනී...."

සැම තැනම පැතිරී යන්නේ බෝගේ කෑ ගැසිල්ලයි...බෝ වෙදදුරු ගේ නිවසෙහි ද්වාරයට හැකි පමණ වෙර යෙදා තට්ටු කරේ ඔහුගේ සිතේ තිබෙන බිය නිස යි...

වෙදදුරු හැකි විගස විත් ද්වාරය විවර කළා...

"කුමක් ද සිදු වූයේ..."

"නොදනී...ඔහු හුස්ම ගන්නේ නැහැ...."

"මොනවා...."

"එසේ යි..."

"කෝ..ඉක්මනින් පැමිණෙන්න..."

වෙදදුරු දිවගොස් ඔහුගේ කුටියෙහි ද්වාරය විවර කලා..බෝ ශාන් ව ඔසවා ගෙන ගොස් යහනෙන් තැබූ පසු ශාන්ගේ අතින් අල්ලා ගත්තා....

වෙදදුරු ඔහුව පරීක්ෂා කරන විට ඔහුගේ මුහුණ කලු වී ගියා...😐😐

"ඔහුගේ නාඩි වැටෙන්නේ නම් නැහැ....ඔහු මිය ගිහින්...."

වෙදදුරු එසේ පැවසුවේ අදි මදි කරමිනි...

'මොනවා....ඔබට වැරදිලා...නැවත පිරික්සන්න...ඔහු හොඳින්...එසේ විය නොහැකී...නෑ කෙසේ වත්...."🙄🙄

බෝ එසේ පවසා කෑ ගසමින් වෙදදුරු නිවස දෙවනක් කරා...

"අනේ...ස්වාමීනී නැවත ඔබ නිදා ගෙන නේද සිටින්නේ...අවදි වන්නකෝ....අවදි වන්නකෝ..."😐😐

බූ එසේ කෑ ගසන්නේ කඳුලු සලමිනි...

"දුක් වෙන්න එපා...බූ..මෙහි පැමිණෙන්න...අප පිටතට යමු..."

මියුන් එසේ පවසා බූ ව පිටතට රැගෙන ගියා...

බෝ එතනම බිම ඉඳ ගෙන...

"මා නිසා තමා මේ සියල්ල සිදු වූයේ.....මෙයට මා තමා වග කිව යුතු...මා ජීවත් වී වැඩක් නැහැ දැන්...මා නිසා මොහු මිය ගිහින්...මොහු නොමැති ජීවිතයක් ගැන නම් සිතිය නොහැකී..."😢😢

"😢😢

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
General's Partner  (Yizhan Completed)Where stories live. Discover now