දොලොස් වන කොටස....❤️💚

911 210 61
                                    

මෙන්න අද කොටස....🙃🙃❤️💚

"එසේ යි....මා දුටුවා....ඔබ පා වී ඇවිත් අසු පිට අසුන් ගන්නවා..."

බෝ එසේ පැවසුවේ හඬ මඳක් උස් කරමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝ එසේ පැවසුවේ හඬ මඳක් උස් කරමිනි....

"ආ...ඔබ..."

ශාන් බෝ දෙස බැලීමට හැරෙද්දිම ඔහුගේ පය ලෙස්සා අසු පිටින් ඇඳ වැටුනා...

ශාන් බිමට වැටෙන විට....

"ඔහු මාව අල්ලාගෙන වැළඳ ගනීවි...නේද....අනේ එය කොතරම් ප්‍රේමාන්තිතද...."

එය ශාන්ගේ සිතැඟියක් පමණි...😂😂

"ක්ඥක්...."

යනුවෙන් ශාන් ව බිම ඇද වැටුනේ පිටි ගෝනියක් සේයි....

"ආව්...මගේ කොන්ද...."

ශාන් හිස ඔසවා බලන විට යීබො පැත්තකට වී සිටගෙන සිටිනු දැක.....

"ඔබ නම් මහා හදවතක් නොමැති රාක්ෂයෙක් ම තමා....ඔබව මට තලා දමන්න තරම් කේන්තී....."

"ඒ කුමකටද.....ඔබ කේන්ති ගන්නේ..."

"ඇයි ඔබ මං ඇද වැටෙන විට මාව බේරා නොගත්තේ....."😡😡

ශාන් බිම ඉඳගෙනම ශාන් ගෙන් ප්‍රශ්න කරයි.....

"ඔබ මට පැවසුවේ ඔබව ස්පර්ශ නොකරන ලෙස..එ නිසයි මා ඔබව බේරා නොගත්තේ...."😂😂

"එසේ ද...මා හට මෙතනින් පතිත වන විට කුමක් හෝ සිදු වුනා නම්...."

"එවිට....වෙදදුරු සිටින්නේ...."

"ඔබනම්...අමන යක්ෂයා..."

ශාන් කෝපාන්විත බැල්මක් හෙලා බෝගේ පයට වෙරෙන් පහරක් එල්ල කර අපහසුවෙන් අසු පිටට නැග්ගා....

"ආව්....මටත් රිදෙනවා...මා කියා ගසක් ගලක් නොවේ නෙ..."

බෝ එසේ පවසා තම පය අත ගා අසු පිටට ගොඩ උනා....

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now