විසි එක්වන කොටස....❤️💚

654 161 35
                                    

"යීබො....යීබො....නැගිටින්න....මං දිහා බලන්න...."

ශාන් යීබොගෙ කම්මුල් වලට තට්ටු කරමින් කෑ ගසයි.....නමුත් යීබො හට නැවත සිහිය පැමිණුනේ නම් නැහැ.......

"මා....මා ඔහුට ඉක්මනින් බෙහෙත් කල යුතුයි....."

ශාන් කලබලයෙන් තුවාලයෙහි විස නැසීමට එයට බෙහෙත් යොදා ඔහුගේ ඇඳුමෙන් රෙදි පටි ඉරා තුවාලය වෙලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් කලබලයෙන් තුවාලයෙහි විස නැසීමට එයට බෙහෙත් යොදා ඔහුගේ ඇඳුමෙන් රෙදි පටි ඉරා තුවාලය වෙලුවා........

ටික වේලාවකින්......

"මොහුගේ ශරීරයෙන් එන්න එන්න සීතල වනවා....මා දැන් කුමක් ද සිදු කරන්නේ....මොහුව උණුසුම් කල යුතුයි......"

ශාන් යීබොව තදින් වැළඳගෙන සිටියේ යීබොට සීතල නොදැනෙන්නටය....

ශාන් එසේ සිටියදී නොදැනුවත්වම නින්දට යෙදුනා...

උදෑසන.....

වනාන්තරයේ සතුන්ගේ ඝෝෂාව මොවුන්ගේ නින්දට බාධා කළ නිසා යීබො මුලින්ම අවදි වුනා....නමුත් තවමත් ඔහු සිටින්නේ දෑස් වසාගෙනයි....

"කුමක් ද මේ ශබ්දය....වෙනදා මෙතරම් ශබ්දයක් මාගේ කුටිය වෙත ඇසුනේ නැහැනේ...."😴😴

යීබො හට ඔහු සිටිනා ස්ථානය අමතක වීලා....යීබො සෙමෙන් ඇස් ඇර බලන විට ශාන් අවදි වුනා.....

"ඔබට දැන් කෙසේද....සුවයක් දැනෙනවා ද...."🙄🙄

ශාන් එසේ ඇසුවේ කුතුහලයෙනි....

"ඔබේ ඔය විශාල හිස මාගේ පපුව උඩ තබා ගෙන සිට දැන් අසන්නේ මංද මා සුවෙන්ද කියා...මා හට හරිහමන් නින්දකුත් නැති වූවා.....නමුත් මා හට කුමක් ද සිදු වූයේ සුවයක් දැනෙන්න....ඔබ මාගේ උඩු වස්ත්‍ර ඉවත් කර මා හට යම් නරක දෙයක්වත් සිදු කරාද..."😨😨

"😨😨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
General's Partner  (Yizhan Completed)Where stories live. Discover now