දහ අටවන කොටස....❤️💚

745 169 36
                                    

දෙදෙනාම පිටව යාමට ස්ථානයක් තීරණය කරමින් සිටියදී......එකවර....

"ක්‍රිං ක්‍රිං...."

යීබොගෙ උදරය දෙසින් ශබ්දක් පැමිණෙනවා..ශාන් යීබොගෙ උදරය දෙස බලා සිටින විට....

"ඔය කුමක් සිදු කරන්නේ....මංද ඔබ ඔය ලෙස මාගේ උදරය දෙස බැලුම් හෙලන්නේ....ඔබට මෙතරම් තේරුම් ගත නොහැකිද ඔබේ ස්වාමිපුරුෂයාට කුසගිනි වී ඇතැයි කියා....."😒😒

යීබො එසේ පවසා ශාන්ගේ අත එහෙට මෙහෙට සෙලෙව්වේ පොඩි එකෙකු මෙනි....ශාන් ඔහු දෙස බලා...

"ඔබට නොහැකි උනාද කුමරියට ආහාර කවන අතරතුර ආහාර ගැනීමට...'😒😒

ශාන් එසේ පවසා ඉවත බලා ගත්තේ ව්‍යාජ කෝපය කිනි...😂😂

"අනේ....මගේ හොඳ වයිෆිනේ....මා හට ආහාර සදා දෙනවාද ඔබගේ දෑතින් ම...."

යීබො නැවතත් ශාන්ගේ අතේ එල්ලී සිටිනවා....☺️☺️

"මේ මොකද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේ මොකද....පොඩි දරුවෙක් වගේ....කෝ ඉන්න...මං ආහාර සාදන් පැමිණෙන්නම්....ඔබ හට අනුභව කිරීමට අවශ්‍ය කුමන ආහාරද.....ඔබ කැමති ආහාර මා සාදා දෙන්නම්...."😁😁

ශාන් එසේ පවසා යීබොගෙ හිස තදින් පිරි මැද්දේ හරිම සෙනෙහසක් හිත දරාගෙනය......😘❤️

"ඔයා තමා ලෝකයේ සිටිනා හොඳම වයිෆි....."☺️❤️

"☺️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
General's Partner  (Yizhan Completed)Where stories live. Discover now