අට වන කොටස....❤️💚

1.1K 233 54
                                    

"ඔබ කුමකට ද මටත් නොපවසාම නගරයට පැමිණියේ...."

බෝ අශ්වයා පදවන ගමන් ශාන්ගෙන් ප්‍රශ්න කරයි.....

"මා..මේ...නගරය නැරඹීමට සිතුන නිසායි පැමිණියේ...ඔබ මා හට පැවසුවේ නැහැනේ කොහේ හෝ යන විට ඔබව දැනුවත් කරන ලෙස...."

ශාන් වටපිට බලමින් එසේ පවසයි...

"එසේ නම් අදින් පසු පිටව යන තැනක් පිළිබඳව කාට හෝ සැල කර යන්න..."

"හොඳයි....මා එසේ කරන්නම් හැකි වුවොත්..."

ශාන් එසේ පවසන්නේ ඕනාවට එපාවට මෙනි....

"තව දෙයක්..."

"කුමක් ද..."

"මිනිසුන් සමඟ වැඩි කතාවට ඇඬ දබර වලට නොගොස් සිටින්නේ නම් තවත් යහපත්..."

"හරි හරි....ඔබේ අශ්වයා හරිම කම්මැලී නේ....වේගයෙන් යන්න බැහැ...."

"එසේ නැහැ..."

"කෝ දෙන්න මං පෙන්නන් නම්..."

ශාන් එසේ පවසා අශ්වයා පාලනය කරන්න සැරසෙනවා...

"හයියෙන් යමු...හයියෙන්...."

නමුත් අශ්වයා නම් සෙල වෙන්නේ නැහැ....😂😂

බෝ එක සැරයයි කිව්වෙ ඌ වේගයෙන් දුවන්න පටන් ගත්තා....

"මොහු නම් ඔහුගේ හාම්පුතා වගේම අහංකාරයෙක් වගේ...."😐😐

"එසේ ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එසේ ද..."

යීබො සිනා සී එසේ විමසනවා...😂😂

"එසේ යි...එසේ යි..."

දෙදෙනාම නිවහන කරා පිටව ගියේ ඉතාමත් සන්තෝෂයෙනි...

"උතුමාණනි....!!!"

මියුන් යීබො සහ ශාන් සිටින ස්ථානයට දිව ආවේ බොහෝ සෙයින් කලබල වීය....

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now