විසි හතරවන කොටස....❤️💚

609 157 32
                                    

ශාන් තම කුටිය වෙත යන විට බූ ශාන්ගේ කුටියෙහි ද්වාරය අසලට වී කල්පනා කරමින් සිටිනවා....🤔🤔🤔

🤔🤔🤔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආහ්...බූ...ඔබ කුමක් ද කල්පනා කරමින් සිටින්නේ..."😀😀

ශාන් සිනා වෙමින් විත් පවසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් සිනා වෙමින් විත් පවසයි...

"බලන්නකෝ ස්වාමීනී....වර්ෂාවට පෙර මා මට මාගේ කුටියෙහි කවුලුව වසා දැමීමට නොහැකි වූ නිසා මාගේ කුටිය තෙමී ගොසින්..."😢😢

කියුටි බූ එසේ පැවසුවේ මුහුණ එල්ලා ගනිමිනි....

"ඔය දේ ගැන ඔතරම් සිතන්නේ මංද...ඔබ යන්න මියුන්ගේ කුටියට...ඔබ ඔහුට කැමති නේ..."

ශාන් එසේ පවසා බූගේ උරහිසට තට්ටුවක් දැම්මා...

"අනේ....මා හට එසේ කල නොහැකීනේ...."😥😥

බූ එසේ පවසා ඇඬීමට පටන් ගත්තා....

"ඔන්න ඉතින් පටන් ගත්තා...
ඔබ මාගේ කුටියෙහි සිටින්න...මා යීබො සමඟ සිටින්නම්..."😅😅

ශාන් එසේ පවසමින් තම දෑත් එකිනෙක බැඳ ගත්තා...

"එසේද...ඔබ ඔය සත්‍යයක් ද පවසන්නේ...."😀😀

බූ එසේ පවසමින් ශාන්ගේ මුහුණට එබුණා...

"එසේ යි....එසේ යි....දැන්වත් ඔය ඇඬියාව නතර කර ගනු...."😂😂

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now