එකලොස් වන කොටස....❤️💚

921 199 58
                                    

ඔන්න මං දෙනවා කිව්ව බෝනස් එක....මගේ තියන අහිංසක කමට තමා දුන්නෙ...මං වගේ අහිංසක ඕතර් කෙනෙක් ලබන්න ඔයාලා පිං කරලා.....😂😂😂

හරි හරි වැඩි කතා ඕනෙ නෑ...ඔන්න කතාව....👇👇

***************************

ශාන් බූ සමඟ කඩ පෙලට ගොස්.....

"ඔහුට මොන වර්ණයේ වස්ත්‍ර ද ගැළපෙන්නේ.....ම්ම්ම්...."

ශාන් උඩ බලමින් සිතනවා....

"ආහ්...සුදු....."

ශාන් එසේ පවසා බැලුවේ බූ දෙසය....

"නැහැ නැහැ ...මා සිතන විදිහට....අප රක්ත වර්ණයෙන් ඔබලා දෙදෙනාටම වස්ත්‍ර සාදමු...."

බූ එසේ පැවසුවේ හුරුබුහුටි ලෙස සිනා වෙමිනි...

"එය නම් පංකාදු පහයි....ඔබ නම් අනර්ගයි....මා ගානේ ඔබටත් කුමක් හෝ මිල දී ගෙන දෙන්නම්...."

ශාන් එසේ පැවසුවේ සන්තෝෂය වැඩි කමටය...

"අවශ්‍ය නැහැ....අපි යමු...පාවහන් මිල දී ගන්න...."

බූ එසේ පවසා ශාන් වත් රැගෙන පාවහන් බැලීමට පිටව ගියා.....

***************************
හෝරා තුනකට විතර පසු....

"අම්මෝ.....හරිම මහන්සී මට නම්....."

බූ එසේ පැවසුවේ බිම ඉඳගමිනි....

"මටත් එසේ යි...ඔබ පිටව යන්න නිවහනට...මා මඳකින් පැමිණෙන්නම්..."

"නමුත්....දැන් රෑ බෝ වීලා නොවෙද...."

"නෑ නෑ...මා ඉක්මනින් පැමිණෙනවා...බිය විය යුතු නැහැ....ජෙනරාල්වරයාට "මේ බව පවසන්න එපා....

ශාන් බූට එසේ උපදෙස් දුන්නේ මත්පැන් පානය කිරීමට අවශ්‍ය වී ඇති නිසායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් බූට එසේ උපදෙස් දුන්නේ මත්පැන් පානය කිරීමට අවශ්‍ය වී ඇති නිසායි...ශාන් බූට ගත් භාණ්ඩ ලබා දී ඔහුව ජෙනරාල් නිවහනට පිටත් කර හැරියා...

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now