දාහතර වන කොටස....❤️💚

859 198 71
                                    

බෝ විගසින් මියුන් වෙත ගියේ දැඩි කෝපයෙනි...

"උතුමාණනි ඇයි ඔබ මෙලෙස කෝපයෙන් සිටින්නේ....."

මියුන් එසේ ඇසුවේ දැඩි කුතුහලයෙනි.....

"ඔබ දන්නවා ද ශාන්ව එවා ඇත්තේ රජු විසින්...ඔහු ශාන් හට බලතල ලබා දී තිබ්බෙන්නේ මාව පාලනයටයි...අප මෙයට කුමක් හෝ කල යුතු යි...."😢😢

"එසේ නම් අප කුමක් ද කරන්නේ...."

"රජු ශාන්ව නැවතත් භාවිතා කරන්නේ ඔහුගේ කෲර වැඩ වලටයි....මා කෙසේ ද එයින් ශාන්ව මුදා ගන්නේ...මා ඔහුට කෙසේ ද නැවතත් පිට වීමට පවසන්නේ....මට එය කිරීමට තරම් ධෛර්යයක් නැත්තේ මංද...මා හට මෙය හරිම වදයක්....මට මෙය දරා ගත නොහැකී...."😢😥

බෝ එසේ පැවසුවේ ඔහුගේ දෑත් මිට මොලවාගෙන බිත්තියට ගසන ගමනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝ එසේ පැවසුවේ ඔහුගේ දෑත් මිට මොලවාගෙන බිත්තියට ගසන ගමනි....

"මට සිතෙන්නේ නම්..ඔබ...නෑ එය අවශ්‍ය නැහැ...."😁😁

මියුන් එසේ පවසා සිනා වූයේ සිනහව පාලනය කිරීමට උත්සහ දරන අතරතුරයි...

"කුමක් ද ඔබ පැවසීමට සැරසුනේ....මංද නුඹ ඔය ලෙස සිනා සෙන්නේ...."

"ඔබ ඔහුට ඇත්තෙන්ම ප්‍රේම කරනවා නොවෙද...."

මියුන් එසේ ඇසුවේ බෝගේ උරහිසට තට්ටු කරන අතරතුරය.....බෝ මද වේලාවක් කල්පනා කර.....

"ඔව්...එය එසේ තමා...මා දැන් කුමක් ද සිදු කරන්නේ...."☺️❤️

"☺️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
General's Partner  (Yizhan Completed)Where stories live. Discover now