විසි තුන්වන කොටස....❤️💚

651 157 37
                                    

"යීබො උතුමාණනි...."

කුමරිය නිවහනෙන් පිටවීමට පෙර යීබො හට කතා කරයි....

"පවසන්න කුමරියනි...."

යීබො තම කුටියෙහි සිට පිටතට එන අතරතුර පවසයි....

"මා පිටත් වීමට කියා සිතුවේ...."

"එසේ ද..."

"එහෙමයි....ඔබ දන්නවනේ පියාණන්ගේ හැටි....ඔහුගෙන් මා හට කිසිම නිදහසක් නැහැ...."😢😢

කුමරිය එසේ පැවසුවේ මදක් කනස්සල්ලෙනි.....

"වෝන් පර්වතය තරනය කර මද වින්දනයක් ලබා ගැනීමට ඔබතුමී කැමති ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"වෝන් පර්වතය තරනය කර මද වින්දනයක් ලබා ගැනීමට ඔබතුමී කැමති ද....ඔබ පැමිණෙනවා නම් මා හා ශාන් ද ඔබ සමඟ යාමට එක් වෙන්නම්...ඔබ මාළිගයට පිටත් වෙන්නට පෙර....."😁😁

යීබො එසේ පවසා සිනා සුනා....

"ඔබ ඔය සත්‍යයක් ද පවසන්නේ....මා නම් එයට බොහෝ ප්‍රියයි....ඔබලා පැමිණෙනවාද මා සමඟ එහි යාමට....මා හට අද පමණයි එයට අවස්ථාව ඇත්තේ....."☺️☺️

කුමරිය සතුටින් එසේ පැවසුවා....

"අප ශාන්ව දමා යන බව පවසා ඔහුව මදක් කෝප ගන්වමු...."

යීබො එසේ පවසා මහ හයියෙන් සිනා සුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබො එසේ පවසා මහ හයියෙන් සිනා සුනා....

"ඔබට නම් ඔහුට වද නොදී සිටින්නම බැහැනේ..  "😂😂

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now