තිස්වන කොටස....❤️💚

646 136 85
                                    

උදෑසන.....⏳⏳⏳

යීබො නැගිට බලන විටත් ශාන් තවම යීබොගෙ උණුසුමට වී නිදාගෙන සිටී......

"මොහු නම් සැබෑවටම හා පැටවෙකු සේයි....බලන්න ඔහුගේ දත්....."

යීබො සෙමෙන් සිනා සුනේ ශාන් අවදි වේයැයි සිතා....

"ජෙනරාල්තුමනි....."

"ආහ්....කවුරුන් ද මා හට බාධා කරන්නේ...."😠

යීබොගෙ මුහුණ මැලවී ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබොගෙ මුහුණ මැලවී ගියා...

"කුමක් ද කාරණය....."

"සෙබළුන්ගේ පුහුණු වීම් ගැන සාකච්ඡා කිරීමට පැමිණියේ.....මා පිටව යන්නම්...ඔබ තුමා ආහාර අනුභව කිරීමට පැමිණෙන්න....."

මියුන් එසේ පැවසුවේ වැරදි වේලාවක එතන ගියා දැයි සැකයෙනි.......🥺🥺

"හොඳයි......"

"ශාන්.......දැන් අවදි වන්න.......සුභ උදෑසනක්......."

"හ්ම්ම්....මා අවදි වී සිටින්නේ....මද වේලාවක් සිටින්න.....මදක්...."😴😴

ශාන් තවමත් නිදි විකාරයෙන් දොඩවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් තවමත් නිදි විකාරයෙන් දොඩවයි.....යීබො එය අසා සිනා සෙයි......

********************************

මද වේලාවකට පසු යීබො හා ශාන් ආහාර අනුභව කිරීමට පටන් ගත්තා......

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now