විසිවන කොටස....❤️💚

693 156 45
                                    

"දැන් මෙහින් පිට වීමට නොහැකීනේ...මඳ දුරක් යන විට අඳුර වැටේවි....ඒ නිසා වනාන්තරය මද්‍යයේ මා හට අයිති කුඩා නිවහනක් තිබේ...අප එහි නවතිමු..."☺️☺️

යීබො එසේ පැවසුවේ ශාන්ගේ එකඟතාවය ලැබේ දැයි බලාපොරොත්තුවෙනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබො එසේ පැවසුවේ ශාන්ගේ එකඟතාවය ලැබේ දැයි බලාපොරොත්තුවෙනි...

"එසේ ද...???හරි එසේ නම් අප ඒ දෙසට පිටවෙමු...."

ශාන් එසේ පැවසුවේ මඳ සිනාවක් පාමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් එසේ පැවසුවේ මඳ සිනාවක් පාමිනි...

දෙදෙනාම ඉන්පසු අසුවත් රැගෙන ඒ දෙසට පිටව ගියා...

"මට හරිම කුසගිනිනේ...."

ශාන් යීබොගෙ කන ළඟ කොදුරනවා....

"ඇයි ඔබ සෙමෙන් කතා බහ කරන්නේ....."

යීබො ඇසුවේ පුදුමයෙනි....

"මොහුට ප්‍රේමාන්විත වීමටවත් නොතේරෙන්නේ මංද....මොහු නම් සැබෑ පිස්සෙක්...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
General's Partner  (Yizhan Completed)Where stories live. Discover now