දෙවන කොටස....❤️💚

1.4K 291 69
                                    

රෑ බෝ වෙලා....🌃🌃

ශාන් කියුටි බූ සමඟ ඔහුගේ කාමරයට වී ඔහේ කල්පනා කරමින් සිටිනවා...🤔🤔

🤔🤔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බූ....මං හෙට උදෑසන වන විට මරණ මංචකය වෙතට යා යුතුයි නේද.......තනිකමෙන් කල් ගෙවීමට සිදු වේවි නේද..."

ශාන් තම මුහුණත් හකුලුවාගෙන බිම බලා කියුටි බූ ගෙන් විමසුවේ සියලු දේ එපා වූවෙකු මෙනි...

"එසේ නොකියන්න ස්වාමීනී...මාත් ඔබ සමඟ පැමිණෙනවා..."

"ඔබ ඔය සත්‍යයක් ද පවසන්නේ...."

ශාන් ඉතාමත් සිනා මුසු මුහුණෙන් කියුටි බූ දෙස බැලුම් හෙළුවා....🙃🙃

"එසේ ය...."

"නමුත් ඔබටත් දුක්විදීමට සිදු වුවහොත්....ඔබ පැමිණිය යුතු නැත..."

"නොහැකී...මා පැමිණෙනවා...මට නොහැකී අර යස්සනී සමඟ සිටින්නට...ඔබයි මට මනුස්සයෙක්ට සමානව සැලකුවේ...ඔබ මගේ සහෝදරයා හා සමානයි..."😓😓

"හොඳයි එසේ නම්..."

"ක්‍රිං...ක්‍රිං...."

කියුටි බූගේ බඩ කෑගසන්නේ කුසගිනි වී ඇති නිසායි...කියුටි බූ හිමිහිට ශාන් දිහා බැලුවෙ ඔහුටත් කුසගිනි දැයි දැන ගැනීමටය....😃😃

"මටත් කුසගිනී..."

ශාන් මද සිනාවක් පහල කරමින් පැවසුවේ ය...

"පුතණුවනි....පුතණුවනි...ඔය මෙහි සිටීද..."

ශාන්ගේ මෑණියන් ශාන්ගේ කුටියෙහි අඟුලු දමා ඇති ද්වාරය ඉදිරිපිටට වී තම පුතණුවන් කුටියෙහි සිටී දැයි විමසන්නේ සියල්ලන්ටම හොරෙන් ය..

"මෑණියනි...ඔබ හොඳින් ද.."

"මා හොඳින්...මදක් රැදී සිටින්න මා කෙසේ හෝ මෙම ද්වාරයෙහි අඟුලු හරින්නම්..."

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now