හත් වන කොටස....❤️💚

1.2K 254 87
                                    

"පැමිණෙන්න...ඔබේ තුවාලයට මා ප්‍රතිකාර කරන්නම්...."

"අවශ්‍ය නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අවශ්‍ය නැහැ...."

"මෙහි පැමිණෙන්න කියා නේද මා පැවසුවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මෙහි පැමිණෙන්න කියා නේද මා පැවසුවේ....පැමිණෙනු...."

එය ශාන්ගේ අණකි....ශාන් යීබොගෙ අතින් ඇදගෙන පිටව ගියේ ශාන්ගේ කුටිය වෙතයි......

"ඔබ මෙතනින් අසුන් ගන්න...."

"හොඳයි...."

යීබො එසේ පැවසුවේ ශාන්ගේ අණට යටත්වය....

ශාන් තමා ගේ මව විසින් සාදා දුන් තුවාල සුව කිරීමේ සුවකිරීමේ ඔසු කුප්පියක් රැගෙන යීබො ඉදිරියට පැමිණියේ එහි පියන අරිමිනි....

ශාන් යීබොගෙ එහා පැත්තෙන් අසුන් ගෙන....

"ඔබේ හිස මගේ ඔඩොක්කුවෙන් තබා ගන්න..."

ශාන් එසේ පැවසුවේ හරිම ආදරයෙනි....

"අවශ්‍ය නැහැ...මා මෙසේ සිටින්නම්..."

යීබොට ශාන්ගේ ඔඩොක්කුවෙන් හිස තබා ගන්න වුවමනා වුවත් ඔහුගේ මුහුපුරා ගිය අහංකාරකම ඊට ඉඩ දුන්නේ නම් නැහැ..😒😒

"ඔහුගේ තියෙන ආඩම්බර කමක් සිටින්නකෝ කොහොම..."😡😡

ශාන් එසේ සිතා බෙහෙත් තැවරීමේ දී බෝගේ හිස පහත් වීමට අත් දෙක බර කරා...

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now