_05_

382 112 14
                                    

Hypnotized - 05

__________ ♡ __________


ජන්හී ලස්සන රතු රෝස මල් පොකුරක් අරගෙන ඔහුගෙ රෝහලේ වෛද්‍ය කාමරය ඉස්සරහ හිටගෙන හිටියා.

" මැඩම්.. ඩොක්ටව හම්බවෙන්නද..?"

" අහ්.. ඔව්.."

" ඔයා අපොයිමන්ට් එකක් දැම්මද..?"

" අනේ.. නැහැනෙ.. මන් එහෙම එකක් දන්නෙ නෑ.."

" මැඩම්, සර්'ව හම්බ වෙන්න නම් අපොයිමන්ට් එකක් දාන්න වෙනවා.."

" මන් එයාව පෞද්ගලිකව අදුරන කෙනෙක්.."

" ඒත් එහෙම හම්බ වෙන්න බැහැනෙ.."

" කමක් නෑ.. මන් යන්නම්.."

ඇගේ හීන් ඇස් වලට කදුලැලි ගලන් එනවා වගේ දැනෙද්දි ඇය ඇගේ කැමරා බහාලුම තිබුන බෑගයේ පටිය අත් වලට ගුලි කර ගත්තා.

~~~~~~~~~~

විනාඩි කිහිපයක් ගත වෙන්න ඇති. හිතට අමුත්තක් දැනුන උසස් වෛද්‍යවරයා කවමදාවත් නැතුව ඔහුගෙ කාමරේ දොර ඇරගෙන එලියට ආවා.

" ස'ර්"

හෙදිය පුදුමයෙන් ගල් නොගැහුන එක විතරයි.

" මෙතනින් දැන් කවුරු හරි ගියාද..?"

" අහ්..?"

" මන් කිව්වෙ කවුරු හරි මාව හම්බෙන්න ආවද..?"

" ඔව් සර්.. ඒත් එයාට එපොයිමන්ට් එකක් තිබුනෙ නෑ.. ඒ නිසා අපි එයාට ඇතුලට එන්න ඉඩ දුන්නෙ නෑ.."

" එයා මොන වගේද..?"

" ලස්සන කෙනෙක්. එයා අතේ තිබුනා රතු රෝසස් බොකට් එකක්.."

.

.

මට විශ්වාසයි.

ඒ වෙලාවෙ වෛද්‍යවරයට දැනුනෙ මුලු ලෝකයම නැති වුනා වගේ හිස් හැගීමක්.

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now