_End_

271 77 16
                                    

Hypnotized - End

__________ ♡ __________


දීර්ඝ රාත්‍රී ආහර වේල අවසාන වෙලා නික්ම යන වෙලාවත් ඇවිත් තිබුනා.

" අක්කා.."

" මොකද සුදු නෝනා..?"

" හැමදාම සතුටින් ඉන්න හාද..?"

" මොකද මේ අමුතුවෙන්..?"

" මොකුත් නෑ.. එතකොට ජන්කුක් මහත්මයා ඔයත්.. අක්කව හොඳට බලා ගන්න හාද..?"

" සුදු නෝනා.. මට ඇත්ත කියන්න.. මොකද මේ..?"

" මම ලබන සතියෙ ලන්ඩන් යනවා. ගොඩක් දුරට.. අපි නැවත හමු නොවේවි. මම කියන්නෙ මන් ආපහු එන එකක් නැතිවේවි.."

" නන්ගී..!?"

" මේ ඒක කියන්න හොඳම වෙලාව නෙවෙයි කියලා දන්නවා.. ඒත් කියන්නම වෙනවා.. මන් යනවා.. සතුටින් ඉන්න හොඳද.. හැමදාටම.."

" ඔයා..? ලන්ඩන් යන්නෙ මොකට ද..?" අන්තිමට තේහ්‍යුන්ටත් පුලුවන් වුනා ඔහුගෙ කටහඩ හොයා ගන්න.

" ඉගෙන ගන්න.. ඒ වගේම ගොඩක් දේවල් තියනවා අමතක කරන්න.. නිදහසේ ජීවත් වෙන්න.. ආ.. තව දෙයක්.. මන් නපුරු වුනාට සමාවෙන්න හොඳද.. මන් නපුරු නෑ.. ඒ මගේ හැටි.."

.

.

එහෙම කියපු ඇය එතැනින් පිට වෙලා ගියා.

" යාහ් ජන්හි.. එයා ඇත්තටම යනවද..? එයා නමවත් කියලා ගියේ අඩුම තරමෙ මට.."

ජන්කුක් කෑ ගැහුවෙ බිරිඳව තමන් දිහාට හරව ගන්න ගමන්. ඒ වුනත් ඇය ඔහුට පිලිතුරු නොදී ඒත් එක්කම සැමියගෙ යහලුවා දිහාට හැරුනා.

" ඔයාට තාමත් එයාට කියන්න දෙයක් නැද්ද තේහ්‍යුන්..?"

ගෙවිලා ගියේ එක විනාඩියක් විතරයි.

" මතක හැමදාම මතක විදිහටම තියේදි මිසිස් ජොන්.."

තේහ්‍යුන් ඇය ගිය දිශාවට විරුද්ධ දිශාවට ඇවිදගෙන යද්දි ජන්හිට පුලුවන් වුනේ හුස්මක් හෙලා ගන්න විතරයි.

" එයා ආපහු ඒවි ජන්කුක්. එයා කාව දාල ගියත් මාව දාල යන්නෙ නෑ.. ඒක මට විශ්වාසයි.."

" එයාගෙ නම..?"

" එයා..

.

.

.

.

.

.

ඒ_ශී.."

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

Feeling hypnotized by the words that you said..

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-Litterary End-

එපිලොග් එකක් තීනවා 😌

මන් හිතුවට වඩා නපුරුයි නේත..

ඒ චූටි ගෑනු ළමයා ඕතර් තමා කියලා මුලින්ම දැන ගත්තු අය මේ කොනට.. 🙂

එහෙනම් මේකත් ඉවරයි..

ඒත් එපිලොග් එකේ තීන්නෙ ඕතර් නෝට් එකක් නෙවේ කතාවමයි 🙂👍

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now