_20_

314 98 10
                                    

Hypnotized - 20

__________ ♡ __________


ටික වෙලාවක් යනකල් ඒ විදිහටම සුසුම් හෙලපු ඔහු නැවතත් වයරය ආරෝපනය කරලා ඇහේ හදවත මතින් ගෙනගියා. ඔහුට එක වෙලාවකට හිතුනා මේක ඕනිවඩ වැඩිද කියලත්..

ඒත්.. නෑ.. ඇත්තටම එහෙම වුනේ නෑ..

ඔහු වෛද්‍යවරයෙක්..

එතනින් එහාට කිසිම දෙයක් වුනේ නැද්ද කියලා ඔහුටම තේරුම් ගන්න බැරි වුනත් ඔහු සන්සුන් වුනා.

වෛද්‍ය විද්‍යාවේ ගොඩක් දුර්'ලභ උපනකරනයක් වුන සිහින ප්‍රකර්'පන රේඛා යන්ත්‍රය ඒ තරුන වෛද්‍යවරයගෙම නිපැයුමක් කිව්වොත් ඔබ පිලිගන්නවද..?

ඔබට තර්'ක කරන්න බෑ..

ඒ නිසා විශ්වාස කරන්න.. මන් කියන්නෙ ඇත්තක්..

ඒ වගේම විශ්වාස කරන්න ඒ අමුතු උපකරනය ඔහු රෝගියෙක් වෙත භාවිත කළ දෙවන අවස්ථාව මේ කියලා.

ඔයාල දන්නවද..?

ඒ උපකරනය ඇත්තටම විශේෂයි..

මොකද..

අනිත් කිසිම උපකරනයකට කරන්න බැරි දෙයක් ඒ උපකරනයෙන් ඔහු මේ ලෝකෙට දෙයක් හදුන්වලා දුන්නා.

ඉක්මනින් අමතක වෙලා යන හීන වගේම හීන වල කොටස් හදවත ගැහෙන හඩට අනුව ප්‍රකර්'පන රේඛා මගින් තිරකට ත්‍රිමානව ලබා ගන්න..

විශ්වාස කරන්න..

මම කියන්නෙ ඇත්තක්..


.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව...



A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now