_38_

200 81 5
                                    

Hypnotized - 38

__________ ♡ __________


ජොන් හිටියෙ තමන්ගෙ වෛද්‍ය මේසය අසල විශාල කැරකෙන පුටුවෙ වාඩිවෙලා. ඔහු හිටියෙ ඇත්තෙන්ම ප්‍රශ්නාර්'ථයක. සාර්'ථකත්වය අසාර්'ථක වෙද්දි ඒ වෙනුවෙන් මොකක් කරන්න ද කියලා සමහර විට ඒ තරුන මානසික වෛද්‍යවරයට කිසිම අදහසක් නැතුව වෙන්නැති.

විද්‍යුත් ප්‍රකර්'පන රේඛා නිවැරදිව යන්ත්‍රයට ලබා දීම..

විද්‍යුත් ඇල්ගොරිතමය පිළිවෙළට සැකසීම..

නිවැරදි හද ගැස්ම..

මේ හැම දෙයක්ම නිවැරදිව තියෙද්දි තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවුන විදිහෙ ප්‍රතිඵලයක් ලැබුනෙ ඇයි කියලා ජන්කුක් ජොන්ට ඇත්තටම හිතා ගන්න බැරිවුනා.

ඒ රාත්‍රිය තවමත් ඔහුට හිස්තැනක් විතරක්ම වුනා කියලා පේන්න තිබුනා.

අන්තිමට ඔහු තීරනය කලා..

ඔහුටම ආපහු අමතන්න.

.

.

" අපි දැන් ඇත්තටම මොකක්ද කරන්නෙ තේහ්‍යුන්..?"




.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..





A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now