_49_

204 78 7
                                    

Hypnotized - 49

__________ ♡ __________

ටික වෙලාවක් ගෙවිලා ගියා.

" අක්කා.."

" ම්ම්..?"

" තරහ ද..?"

" නෑ ඉතින්.."

" හිහී.. අද වැඩ නැද්ද..?"

" රෑට වැඩ පැටියෝ.."

" ඔයාගෙ 'වන් මෝ මොමන්ට්' එක මේ පාර හිට් ලිස්ට් එකට අනිවාරෙන් එයි.."

" ඇත්තටමද..?"

" ම්ම්.. ඔව්.. ඒක ගොඩක් ලස්සනයි අක්කා.."

" පොඩ්ඩක් ඉන්න.. මොකක්.. ෆිල්ම් එකක්..?" ජන්කුක් ආපහු මැද්දෙන් පැන්නා.

" දැන් මට කියන්නෙපා අක්කගෙ මහත්තයෝ, ඔහේ තමන්ගෙ වයිෆ්ගෙ ජොබ් එක දන්නෙ නෑ කියලා..!"

" එයා ඡායාරූප ශිල්පිනියක් නේද..?"

.

.

" මෝඩ බූරු තඩියා.. ඔහොම ඉන්නවා.."

මේසෙ උඩ තිබුන සේරම බඩු පෙරලගෙන අර චූටි ගෑනු ලමයා මේසෙ උඩට නැග්ගා.






.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..




A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now