_35_

254 90 12
                                    

Hypnotized - 35

__________ ♡ __________


" සුබ සැන්දෑවක් ජොන්.."

" අහ්.. ඔයා වෙලාවට ඇවිත්.."

" මන් එදා ඉදන් එහෙමනේ..!"

" ඔයා මොනවද බොන්නෙ..?"

" කලු කෝපි ඇරෙන්න ඕනිම දෙයක්.." කඩවසම් තරුනයා ඇහි බැමක් ඉස්සුවා.

" වෙනස් නොවෙන මිනිස්සු.."

පිට කබාය ගලවපු ජොන් සිනාසෙමින් අසුනකට හේත්තු වුනා.

" ඔයාගෙ තීරනේ මොකක්ද ..?"

" ඔයා හොයා ගත්තු දේම ඉදිරියට කරලා බැලුවොත් ඒක හරියනවා.."

" විශ්වාසයිද..?"

" ඔව්.."

" ඔයා හොඳටම දන්නවා මන් ඔයා කියන දේවල් විශ්වාස කරනවා කියලා.."

" ඉතින් විශ්වාස කරන්න"

" ඉස්සර කෙනාමයි.."

" ඉතින්.."

" මේ ලෝකෙන් ආඩම්බරකාරම නපුරා තමුන් නේද..?"

ජොන් කලු කෝපි කෝප්පය ඔහු දිහාවට දිගු කරලා රැව්වා. ඔහු සිනාසුනා.

එතරම්ම කඩවසම් බවක්..? මිනිසෙකුගෙන්..!!

ඇයි ජොන් හැමවෙලේම ඔහුව විශ්වාස කලේ..

මොකද ඒ ඔහුගෙ ළගම මිතුරා..

විශේෂඥ මානසික වෛද්‍ය තේ හ්‍යුන් කිම්..





.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..



මේක ගැන කියන්න දෙයක් නැතිද..? හනේ හරි නෑ වගේත.. ඔහේ ලියන් යනවා මාත් 🥺😭

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now