_14_

282 102 11
                                    

Hypnotized - 14

__________ ♡ __________

" ම්ම්..?"

" මන්.." ජන්කු කතා කරන්න පටන් ගත්තත් ඇය ඒකට බාධා කළා.

" ජන්කුක්.."

" ම්ම්.."

" සමාවෙන්න.."

" සමාවෙන්න.. මොකටද ඒ..?" ජන්කුක්ගෙ දෑස් පුදුමයෙන් විසල් වෙලා ඇය දිහාවට හැරුනා.

" මෙන්ටල් පේශන්ට් කෙනෙක් තමන්ගෙ ෆියොන්සේ කියලා හදුන්වලා දෙන්න වුනාට.."

ඇය කට හඩ වෙව්ලනවා වගේම දැනටත් ඇය කදුලු සලමින් හිටියා.

" මොන විකාරයක්ද කියන්නෙ ඔයා..?"

කාමරය එහා කොනේ හිටපු ජන්කුක් රතු වුන දෑසින් වගේම වේගවත් අඩි තියලා ජන්හි ලගට ඇවිත් ඒ අතකින් අල්ල ගත්තා.

" මන්.."

" කට වහනවා.. තමුන් ඔය වගේ මෝඩ දෙයක් ආපහු ඔය කටින් කියලා මාව මෙතන යක්ශයෙක් කර ගන්නෙපා..!!"

ජන්කුක්ගෙ ඒ කටහඩ හඩට ජන්හිට ගොඩක් හයියෙන් ඇඩුනා. ඇයට දැණුනෙ කවුරුත්ම නැතුව තමන් තනිවෙලා වගේ හැගීමක්.. ඔහු ඉස්සරහ ඒ මොහොතෙ ඇයට දැනුන ඒ අසරන භාවය විස්තර කරන්න එයාට වචන තිබුනෙ නෑ.

" ශ්ශ්.. අඩන්නෙපා මැනික.. අහන්නකෝ.."

තමන් ඕනිවට වඩා කේන්ති ගත්තා කියලා තේරුනත් ඒ වැරැද්ද හදා ගන්න ක්‍රමයක් නොතිබුන බව පේන්න තිබුනෙ ජන්හිගෙ කදුලැල් නිසා.

" හීනෙන් බය වුනා කියලා ඒක ලෙඩක් වෙන්නෙ නෑ ජන්හී.. මන් කියන දේ අහන්නකෝ.."

අන්තිමට ජන්කුක්ට පුලුවන් වුනේ ඇයව තමන්ගෙ පපුවට තුරුලු කර ගන්න එක විතරයි.

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..


A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now