_26_

231 88 10
                                    

Hypnotized - 26

__________ ♡ __________


මුහුදු රැල්ල ඈතින් පේන ඒ පසුබිම හරි ආකර්'ශනීයයි. සමහර විට හවස ඉර බහින වෙලාවට හැදෙන ක්ශිතිජයට වඩා උදෑසන ඉර මුදුන් වෙන වෙලාවට මුහුදු අහස හරි ලස්සන ඇති..

" මොනවද කල්පනා කරන්නෙ..?"

ජන්හි කල්පනාවෙන් මිදුනෙ ඒ හඬින්. තමන් ඒ පසුබිමේ කෙතරම් ගිලිලා ඉදලද කියලා ඇයටම තේරුනේ ඔහුගෙ ආමන්ත්‍රනයක් එක්ක ඇය ගැස්සිලා ගිය නිසා.

" අහස ලස්සනයි නේද..?"

ඔහුම ඇගෙන් විමසුවෙ ඇගෙන් පිළිතුරක් නැති තැන. ඇගේ රතු වුන කොපුල් ජොන්ට කියලා දුන්නා තමන්ගෙ අනාගත බිරිඳ ලැජ්ජාවෙන් වග.

" කතා කරන්නකො.. මොනාම හරි කියන්න.. ම්ම්..?"

මේසය මත තිබුන ඇගේ දෑත ඔහුගෙ ශක්තිමත් එක් අතකට හිරවුනා.

" මන්.. ම්ම්.. අහස ඇත්තටම ලස්සනයි.."

" ඔව් ඒක ඇත්ත.. ඒත් ඔයා දන්නවද..? ඇයි මන් දැන් ඒ අහසට කැමති නැත්තෙ කියලා.."

ඇගෙන් ප්‍රහේලිකාවක පෙනුමක්.

" අහසට වඩා ලස්සනක් මගේ ඉස්සරහ තියන නිසා.."


.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..





A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now