_29_

221 84 6
                                    

Hypnotized - 29

__________ ♡ __________


" ඔම්මා ඔයා කෑම ටික මේසෙට අරිනවද..? මන් මේ එලවලු සලාදෙ කපාගෙන එන්නම්.."

" හරි දුව.. පිහිය පරිස්සමෙන්.."

ජොන් මහත්මිය තමන්ගෙ පොඩි ලේලිගෙ ඔලුව අතගාලා මුලුතැන්ගෙයින් පිටවුනා.

එලවලු සලාදය කපමින් හිටපු ඇගේ අතේ තිබුන පිහිය එකවරම ලිස්සලා ගියේ හුරුපුරුදු ඒ ස්පර්'ශය අනපේක්ශිත වුන නිසා.

" අනේ ජන්කුක්..!! මන් බය වුනා.."

කොහොම වුනත් ඔහුගෙ කෙලිලොල් කම නම් එහෙමමයි වගේ. ඇගේ වදන් ගනන් නොගෙනම ඒ උරහිස මත හිස තියා ගත්තෙ ඒ නිසා වෙන්න ඇති..

" මැරේජ් එකෙන් පස්සෙ දවස් දෙක ගෙවුනා දැනුනෙවත් නෑ.."

ඔහු කියන්න යන්නෙ මොනාද කියලා ඉවෙන්ම තේරුන ඇයට තමන්ගෙ කොපුල් නිකරුනේ රතු වුන එක පාලනය කර ගන්න බැරිවුනා.

" ජන්කුක්.. කට වහනවා..!!!"

ඒ නිසාම ඇය එහෙම විලාප තියලා අතේ තිබුන පිහිය ඉස්සුවා.




.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..





A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now