_48_

206 77 12
                                    

Hypnotized - 48

__________ ♡ __________


" මට දැන්වත් කියනව ද ඔය ලිපියක් ගැන කියන එකේ කියවෙන හීනෙ මොකක්ද කියලා. ඔයාලට විකාරද..?"

ජන්හි රවාගෙන අත් දෙක බැඳ ගත්තා.

" සමහර දේවල් තියනවා කවදාවත් දැන ගන්න ඕනි නැති හොඳද..? මේක ඒ වගේ දෙයක්.."

අර නන්නාඳුනන ගෑනු ළමයා එහෙම කියලා ජන්හිගෙ කොන්ඩෙන් ඇඳලා විරිත්තුවා.

" සුදු නෝනා ඔයා ගුටි කනවා හොඳද..?"

" හරි බයයි..! හුහ්.."

" හායි.. මම ජන්කුක් ජොන්. හමුවීම සතුටක්. ඔයා නේද මගෙ බිරිඳගෙ හොඳම යෙහෙළිය..?"

මෙච්චර වෙලා එතන ඉඳලත් තමන්වත් තේහ්‍යුන්වත් ගනන් ගන්නෙ නැති නිසා ජන්කුක් අන්තිමට තීරණය කරා පොඩ්ඩක් කතා කරලා බලන්න.

" ඉතින් මට මොකද කියන්නෙ..? මට නම් ඔයාව හම්බුන එක සතුටක් නෙවෙයි.."

අර ගෑනු ළමයා ආපහු කඩාපැන්නා.

" මේ.. මම.." අතට අත දුන්න අතෙන් ඔලුව කහ ගත්තු ජොන් ගොත ගැහුවා.

" අහ්.. ජන්කුක්.. ඒ එයාගෙ හැටි.. ගණන් ගන්නෙපා.."

" ඔව් හොඳේ.. කවුරුත් ගනන් ගන්නෙපා. මන් සෑහෙන්න නපුරුයි. ඉරිසියයි.."

ඇය ඇගේ කලු කෝපි කෝප්පෙ අතට අරන් ඉවත බලා ගත්තා.

" යාහ් සුදු නෝනා.. මොකද මේ..?"

" හෙට පෝයනෙ. පිස්සු තද වෙලා.."





.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..



A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now