_25_

246 88 20
                                    

Hypnotized - 25

__________ ♡ __________


" බඩගිනිද..? ම්ම්..?"

ඔහුගෙ දිග ඇගිලි ඇගේ හිසකෙස් වලට ගෙනාවෙ සුමුදු සනීපයක්. ඇය දෑස් පියාගෙන ඒ පහස වින්දා.

" ටිකක්.."

" කෝ ලෑස්ති වෙන්න.. අපි යමු එළියට කෑම ගන්න.."

" ම්ම්.."

ඇය ඔහුගෙන් ඈත් වුනේ නෑ.. ඔහු ඇයව ඈත් කළා මිසක.

මොහොතකින් ඇය රතු වෙලා පුපුරනවද මන්දා.. මොකද ඇයට දැණුයි තේරුනේ තමන් ඔහුගෙ තුරුලෙ සිටියෙ නිරුවත් උඩුකය වැසිලා තිබුන බ්ලැන්කට් එකකින් විතරයි කියලා.

" ඔහොම වෙන්නෙපා හොඳද..? මටත් හදිස්සියේ මේ උදේ පාන්දරම ඉවසීම නැති වුනොත්.."

ජන්හිගෙ කන් පෙත්ත ළග ඒ ගැඹුරු හඩ ඇගේ මුලු හදවතම කැළඹුවත් ඇය ඉක්මනින් බිම බලා ගත්තා.

" ලස්සන ඇස්, රෝස පාට තොල්, කලු කොන්ඩෙ.. රතු වෙන මූන.. ඔය ලැජ්ජාව.. ඕවා නැති කර ගන්නෙ එහෙම නෑ හරිද..? එහෙම කලොත් මන් බලා ගන්නම්. දැන් ඔය සේරම මගේ හොඳද..?"

" අනේ අයින් වෙන්න.."

" ආපහු රතු වෙලා එහෙමනේ..? කෝ බලන්න මන් දිහා.."

" හනේ ජන්කුක්ක්.."

නැවත් දීර්'ඝ සිපගැනීමක් එක්ක උනුසුම් වැළඳ ගැනීමක්..

ඔව් මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. යෝජනා වලින් සිදුවන විවාහ ආදරනීය නැතිද..?


.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..









අසී පොඩ්ඩක් රොමෑන්ටික් වුනා හාත.. 😪

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now