_45_

210 75 15
                                    

Hypnotized - 45

__________ ♡ __________

" ඇයි විශේෂඥ වෛද්‍යවරයෙක් විශ්වවිද්‍යාලෙට ගිය වැඩකට නැති ගෑනු ළමෙක් හොයාගෙන එයාගෙම කාමරේට ආවෙ..?"

ඉරිසියාකාර නන්නාඳුනන ඒ ගැහැනු ළමයා උපැස් යුවළ ඉවත් නොකරමින් ඊට උඩින් කඩවසම් කිම් වෛද්‍යවරයා දිහා එක එල්ලේ බැලුවා.

" මම.. අ.. ඇත්තටම.."

මොකද එයා වචන අහුලන්නෙ..? අර චුටි ගෑනු ල්මෙක් ඉස්සරහ එයා මොකට බය වෙන්නද..?

" මගේ ලිපියෙ අඩුපාඩු බලාගන්න ආවෙ.. මට මතක් වුන එකම කෙනා ඔයා.."

" මේකෙ අඩුපාඩු නම් ගොඩක් තියනවා. ඒත් ඔයා ඒ දේවල් පිළිගන්න ඕනි නෑ. මොකද මන් වැඩකට නැති කෙනෙක්නෙ. අනික පොත් ලිව්වට මට සාහිත්‍ය ගැන එච්චර දැනුමක් නෑ.."

" සාහිත්‍ය ගැන දැනුමක් නැතුව පොත් ලියන්න..? හහ්.. ඔයාට මාව මෝඩයෙක් වගේ පේනවද..?"

" අතනට ගිහින් මගෙ පොත් මේසෙ බලනවද..? එතන තියන්නෙ උසස් ගණිතයයි භෞතික විද්‍යාවයි පොත් ගොඩක්.."

ඔහු අඩියට දෙකට එතැනට ගියේ උපහාසාත්මක සිනාවක් මුවේ තියාගෙන. ඒත් පොත් ගොඩ දැක්ක ගමන් ඔහුගෙ දෑස් පුදුමයෙන් විසල් වුනා.

" එතකොට ඔයා..-!?"

ඉතිරි ටික කියා ගන්න බැරි වුනේ ඇගේ චූටි කාමරයේ දොරට කෙනෙක් තට්ටු කරපු කෙනා. කිම්ගෙ දෑස් ඒ දිහාට යොමු වෙද්දි තට්ටු කරන විදිහෙන්ම ඒ කවුද කියලා දැනගත්තු ඉරිසියාර නන්නාඳුනන චූටි ගෑනු ළමයා අත් දෙක බැඳගෙන වාඩි වෙලා හිටපු පුටුවටම හේත්තු වුනා.

.

.

.

.

" සුදු නෝනා.."

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

~

කතාව ඉවර වෙන්න යන්නෙ ඉක්මනින්.. ඒ නිසා කමෙන්ට් ගොඩක් දාන්න හරිද.. ❤️

ස්තූතියි මගෙ මේ මොට්ට කතාව කියෝන හැමෝටම..

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now