_33_

223 81 13
                                    

Hypnotized - 33

__________ ♡ __________


" ගුඩ් මෝනින් වයිෆ්ෆ්..!"

විවර කරපු දෙනෙත් ඉදිරියේ එක එල්ලේ දැකපු ඔහුගේ දඟකාර දෙනෙත් නිසා ඇය තිගැස්සුනා.

" යාහ් ජන්කුක්..! මන් බය වුනා.. මෝඩයා.."

" කෝ.. බනින්නෙ නැතුව ගුඩ් මෝනින් කියන්න.."

" සුබ උදෑසනක් හාද..?"

ඇය හඩ නගා හිනැහුනා. ඒ හිනාව ඇතුලු ගිලුනු ඔහුගෙ ඇස් ඇගෙන් තවත් යමක් බලාපොරොත්තු වුනා වගේ. එය තේරුම් ගත්තු ඇය ඒ නලල මතින් දිගු හාදුවක් තැවරුවා.

" අද මොකද කරන්නෙ..?"

" යාහ්.. ඔයා මොනාද අහන්නෙ..? අද වැඩ දවසක්..!"

" යන්නම ඕනි නේද..?"

" යාහ්හ්.. ජන්කුක් ජොන්..!"

" කෑ ගහන්නෙපා ඉතින්.. ලෑස්ති වෙන්නම්.."

.

.

සුන්දර සිනාවල්, පොඩි පොඩි රන්ඩු කිරීම් විවාහ ජීවිතය ඇත්තෙන්ම ලස්සන කරාවි.

ආරම්භය ලස්සන වූවාක් මෙන්න අවසානයද ඒ ස්වේත පිච්ච මත රැඳේවි.. 


.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..


A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now