_13_

277 99 6
                                    

Hypnotized - 13

__________♡ __________

" එක්ස් කියුස් මී සර්.. මට එන්න කිව්වෙ.."

" දැන් අපොයිමන්ට්ස් ඉවර නිසා ඔයාගෙ වැඩ ටික කරලා ඔයාට යන්න පුලුවන් නර්'ස්.. මන් අද ඉක්මනින් යන්නෙ නෑ.. ඉතුරු වැඩ ටික මන් කරන්නම්.."

" ඕකේ සර්.. ඒත් මේ පේශන්ට්ගෙ රිපෝට්ස්..?"

" අහ් ඒ ටික මන් බලන්නම්.. මේ මගේ ෆියොන්සේ.. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.. අපි ටිකක් රෑ වෙලා එන්නම්.." හෙදිය අදහස් කරපු දේ තේරුන ජන්කුක් කිව්වා.

" හොදයි සර්.. ගුඩ් නයිට්.."

" ගුඩ් නයිට්.."

" ගුඩ් නයිට් මැඩම්.."

මැඩම් කියන ආමන්ත්‍රනය ඇතුලෙන් ගැස්සුන ජන්හි හෙදිය දිහාත් ජන්කුක් දිහාත් පුදුමයෙන් බැලුවා. ජන්කුක් හිනාවුනා.

" ගුඩ් නයිට් ඔයාටත්.." ඇය සිහින් හඩින් කෙදිරුවා.

ජන්කුක්ට වගේම ජන්හිටත් දැනුනෙ අපහසුතාවයක් ද මන්දා.

විවාහ වෙන්න හිටියත් ඔවුන් ඇත්තෙන්ම ආගන්තුකයි. අනිත් දේ වුනේ මේ එයාලගෙ දෙවැනි හමුවීම.. ඒ වගේම පළමු වැනි තනි හමුවීම..

මුලු කාමරයම පරයලා නැගෙමින් තිබුන නිහඩතාවය අන්තිමට බිදලා දාන්න ජන්කුක් තීරනය කලා.

.

.

" ජන්හී.."

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now