_51_

215 78 10
                                    

Hypnotized - 51

__________ ♡ __________


මොනදේ වුනත් ඒ රාත්‍රී ආහාරය හරි ලස්සන අත්දැකීමක් වුනා. ඒත් ජන්හි දැන ගෙන හිටියෙ නැහැ තමන් මෝහනයකට පත් වෙලා සුව වෙලා හිටපු වග. ඒ වගේම ඇය ඒ පිළිබඳව කවමදාවත් දැන නොගන්න තිබුනා කියලා හොඳටම පේන්න තිබුනෙ ජොන්ගෙ සහ කිම්ගෙ හැසිරීමෙන්.

තව විශේෂ වුනේ අර පුවත්පතේ පලවුන ලිපියෙ තිබුන වැදගත්කම.. ඒ වගේම තමන්ගෙ සැමියගෙ ගෞරවේට හේතුව තමන්ම වුන වගවත් අඩුම ඇය කවමදාවත් දැන ගන්න එකක් නැහැ නේද..?

හැමදෙයක්ම අවසානයේ ඇය දැනන් හිටියෙ ඇයට කලින්ට වඩා සැහැල්ලුවක් දැනෙනවා කියන එක විතරයි.

ඒ වගේම තමන්ගෙ බිරිඳ ගැන තේහ්‍යුන්ට තොරතුරු සපයලා තිබුනෙ මේ නන්නාඳුනන ගැහැනු ලමයා කියලා ජන්හිට හොරෙන් තේහ්‍යුන් ජන්කුක්ට ඇයව අඳුන්වලා දිලා තිබුනා.

තේහ්‍යුන් කියන්නෙ ජන්කුක්ගෙ හොඳම යහලුවා කියලා අර ඉරිසියාකාර චූටි ගෑනු ලමයා දැන ගත්තෙත් ඒ වෙලාවෙදි.

තේහ්‍යුන්ගෙ ලිපිය ගැන ජන්කුක් සෑහෙන්න වර්'ණනා කලා. කොහොම වුනත් තේහ්‍යුන්ට ඒ ගැන කිසිම දෙයක් ඔලුවට ගියෙ නෑ.

මොකද හැම ප්‍රශ්නෙම වගේ අන්තිමට විසදුනත් තේහ්‍යුන් නම් ඒ සම්පූර්'න වෙලාවෙම හිටියෙ වෙන කල්පනාවක.

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

Feeling hypnotized by the words that you said..

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදවුවක් හාත.. A_Shee2 අකවුන්ට් එකෙන් ගිහින් මේකෙම ට්‍රාන්ස්ලේශන් එකට වෝට් කරලා දෙන්නකෝ.. පුලුවන් නම් කොමෙන්ට්ස් දාලා ශෙයා කරලා දෙන්ඩ.. ලොකු උදවුවක් හාද..!? 🥺 ඒකත් මේත් එක්කම කම්ප්ලීට් කරනවා..

තව කොටස් දෙකයි.. හෙට අනිවාරෙන්ම දෙනවා 😌

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now