_50_

282 77 11
                                    

Hypnotized - 50

__________ ♡ __________


තේහ්‍යුන් හිටියෙ චූටි ගෑණු ළමයගෙන් තමන්ගෙ හොඳම යාලුවගෙ කොන්ඩෙ බේර ගන්න අසාර්'ථක උත්සාහයක නිරත වෙන ගමන්. දැන් නම් තේහ්‍යුන්ටත් හති වගේ.

" මෝඩ රිලවා.. තමුන් තාම දන්නෙ නැද්ද තමුන්ගෙ වයිෆ් ෆිලිම් ඩිරෙක්ටර් කෙනෙක් කියලා.. ආ.. අයින් වෙනවා මෝඩ කිම් තේහ්‍යුන්. මගේ ඇගෙන් අත් දෙක ගන්නවා. මන් අද මුගෙ කොන්ඩෙ ගලෝනවා. යාහ්හ්.. මෝඩයා.. දගලන්නෙපා ජොන් හොදේ.. අලුගුත්තේරු ජොන් ජන්කුකා. ඔහොම ඉන්නවා. අනික ඔය හා දත් දෙක මට පෙන්නන්නෙපා. ඔයාගෙ වයිෆ් වගේ මන් රැවටෙන්නෙ නෑ.. යා යක්ශ කිම්.. අතාරිනවා මගේ ඇග. මෝඩ තේහ්‍යුන්.."

යන්තමින් ටික වෙලාවක් ගත වෙද්දි තත්ත්වෙ සන්සුන් වෙලා තිබුනා.

" සමාවෙන්න ජන්හි. මන් ඒ ගැන එච්චර හිතුවෙ නෑ.."

" හයියෝ.. ඒක ප්‍රශ්නයක් නෙවෙයි ජන්කුක්.."

" යැයි ඇයි යැයි ඇයි තමා.." චූටි ගෑනු ළමයා ජන්හිටත් රැව්වා.




.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..


A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now