_41_

203 77 5
                                    

Hypnotized - 41

__________ ♡ __________


ජන්කුක් ජොන් නැවතත් තමන්ගෙ වෛද්‍ය කාමරයේ එහා මෙහා යමින් සියලු දේවල් සූදානම් කිරීමෙහි යෙදුනා. ඒත් ඒ කලින් පාර වගේ නෙවේ. ඔහු වග බලා ගත්තා මෙවර කිසිඳු වරදක් නොවෙන්න.

ජොන් ජන්හි ඒ යහන මත අප්‍රාණිකව වැතිරිලා සිටියා. මෙවර ඇගේ වතේ වුනේ යම් විඩාබර බවක් වගේ. ඒ කොහොම වුනත් තරුන වෛද්‍යවරයා තමන්ගෙ කාර්‍යය මගින් නවත්වන බවක් පෙනුනෙ නෑ.

විද්‍යුතය ලබා දීමත්, ඇගේ මොලයට අදාල සංවේදනත් ලබා දීමත් අරබද්දි තමන්ගෙ හොඳම යහලුවගෙ මග පෙන්වීම නිසා ඔහුගෙ සිතේ කිසිඳු තිගැස්වීමක් තිබුනෙ නෑ වගේ.

හැඟීම් එක්ක සෙල්ලම් කරන ජීවිතය..

ඔයාල දන්නව ද..? ශල්‍ය වෛද්‍යවරුන්ගෙ ජීවිතේ භයානකම අත් දැකීමක්ලු තමන්ගෙ ආදරණීයන් එක්ක ශල්‍ය කර්'ම කාමරයේ ගෙවෙන විනාඩි ගණන.

ඉතින් මානසික වෛද්‍යවරයකු වුන ජොන් සිහිනෙකින්වත් සිතන්න ඇති ද තමන්ගෙ අනාගතේ ශල්‍ය වෛද්‍යවරයෙකුගෙ අත්දැකීමක් විඳින්න වෙයි කියලා..

ඇරත් තමන්ගෙම හැඟීම් එක්ක.




.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

~

සැ. යු. :- මේ කතාවෙ තියන විද්‍යාත්මක දේවල් මන් ගොඩක් පැහැදිලි කරලා නෑ. ඒ නිසා ඒවා තේරුම් ගන්න අමාරුයි නම් මට සමාවෙන්න හාද..!?

මේ සයන්ස් කන්සෙප්ට් එක තේරුන කෙනෙක් ඉන්නවා නම්, ඒක මොකටවත් ගන්නෙපා, මොකද මේක දැනටමත් මගේ සයන්ස් ෆික්ශන් එකක ලියවිලා තියන්නෙ හොඳද..? එහෙම වුනොත් ඔයාගෙ වර්ක් එකට කොපිරයිට් එයි.. 🥲

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now