_12_

270 100 10
                                    

Hypnotized - 12

__________ ♡ __________

" ජන්හී.."

" කියන්න ජන්කුක්ශී.."

" හ්ම්.. ඔය ශී අයින් කරනවා නම් මන් කැමතියි ජන්හී.." තරුන වෛද්‍යවරයා සුසුමක් හෙලුවා.

" හොඳයි.."

" මන් ඔයාගෙ නින්දත් නැති කරාලු නේද..? මට සමාවෙන්න.."

ජන්කුක් එහෙම කිව්වෙ කෝල හඩකින්. ඒ වුනත් ඒ කතාවෙ බැරෑරුම් කමක් හැන්ගිලා තිබ්බා.

" අහ්.. එහෙම නෑ ජන්කුක්.."

" දන්නවද..? සමහර හීන තියනවා කිසිම තේරුමක් නැති. ඒත් සමහර හීන වලට පුලුවන් අපි හීනෙකින්වත් නොහිතන දේවල් පවා ඉගි කරන්න.."

" වෙන්න ඇති.. මන් මානසික විද්‍යාව ගැන දන්නෙ නෑ.."

" වෙනස්වීම් ගැලපීම් වෙයි නේද..?"

" දන්නෙ නැහැ.."

" ඔයා මට ගහන්න වගේ කතා කරනවා.. ජන්හි මුලින්ම මට මේක කියන්න.."

අත් දෙක පිරි මැදගත්තු ජන්කුක් තමන්ගෙ රෝහල් කාමරයේ එහාට මෙහාට ඇවිද්දා.

" කියන්න ජන්කුක්.."

" ඔයා මේ මැරේජ් එකට කැමතිද..?"

" ඔව්..!"

" මන් අහන්නෙ.. ඔයා මාව මැරි කරන්න කැමතිද කියලා මිසක් ඔයාගෙ පවුල නිසා මට කැමති වෙනවා වගේ දෙයක් ගැන නෙවෙයි.."

" මට තේරෙනවා ජන්කුක් ඔයා අහන දේ.. මන් කෙලින්ම කියන්නෙ.. මන් ඔයාව මැරි කරන්න කැමති.."

.

ඒ ඍජු බව ඉදිරිපිට ජන්කුක්ගෙ කම්මුල් වල පවා ලේ පිරිලා ගියා.

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..


A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Opowieści tętniące życiem. Odkryj je teraz