Chapter 09

1.6K 351 16
                                    

"එපා ප්ලීස්"

පොත් රාක්කෙටත් ජන්කුක්ගේ ඇගටත් හිරවෙලා හිටිය ටේහ්‍යොන්ග් ඉන වටේ තියෙන ජන්කුක්ගේ අත්දෙක අල්ලගත්තා... හදවත වේගෙන් ගැහෙනකොට ටේහ්‍යොන්ග් තොල් හපාගත්තා...

"ජ-ජන්කුක්" ටේහ්‍යොන්ග් හිමින් කිව්වම ජන්කුක් එක අතක් පොත් රාක්කෙට තියාගෙන අනිත් අතින් ටේහ්‍යොන්ග්ගේ කන පිටිපස්සෙන් අත යවලා අල්ලගත්තා... ටේහ්‍යොන්ග්ගේ ලස්සන මූණ දිහා බලාගෙන හිටිය ජන්කුක්ගේ හදවත පවා මේ වෙලාවේ ගැහුනා...

"ඇත්තමයි මම මේ කියන්නේ ඔයා අද ගොඩක් ලස්සනයි" ටේහ්‍යොන්ග්ගේ එල්ලෙන් දිග කරාබුවකට ඇගිලි තුඩෙන් තට්ටු කරන ගමන් කිව්ව ජන්කුක් එකපාරටම ටේහ්‍යොන්ග්ගේ තොල් උඩින් තොල් තිබ්බා... ඇස් ලොකු කරගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ශර්ට් එක ගුලි කරලා අල්ලගත්තා...

ටේහ්‍යොන්ග්ගේ තොල් හිමින් සිපගන්න පටන් ගත්ත ජන්කුක් අත්දෙකෙන්ම ටේහ්‍යොන්ග්ගේ බෙල්ල අල්ලගෙන ටේහ්‍යොන්ග්ගේ උඩු තොලයි යටි තොලයි මාරුවෙන් මාරුවට හිමින් සිපගන්න කොට ටේහ්‍යොන්ග් ඇස් වහා ගත්තා...

ටේහ්‍යොන්ග්ගේ තොල් අත ඇරිය ජන්කුක්ගේ සීතල තොල් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල දිගේ යනකොට ටේහ්‍යොන්ග් හිමින් කෙදිරිගාන්න පටන් ගත්තා...

"අහ්හ්හ්හ් කූ කූ" එකපාරටම ඔලුව ඉස්සුව ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ තොල් උඩින් තොල් තිබ්බා...

"මෙතන ඔයාට හයියෙන් කෙදිරි ගාන්න බෑ ඩෝලී" ටේහ්‍යොන්ග්ගේ තොල් මතම කිව්ව ජන්කුක් ආයේ ටේහ්‍යොන්ග්ගේ බෙල්ල සිපගන්න පටන් ගත්තම ජන්කුක් 'ඩෝලී' කියනකොට දැනෙන සතුට එක්කම ටේහ්‍යොන්ග් තොල් තද කරගත්තා...

ටේහ්‍යොන්ග්ගේ ශර්ට් එක අයින් කරලා ටේහ්‍යොන්ග්ගේ උරහිස පිටිපස්සට තොල් තිබ්බ ජන්කුක් එකම තැන තදින් සිපගන්නත්, හපන්නත් ඒ උඩ දිව එහෙ මෙහෙ කරන්නත් ගත්තම ටේහ්‍යොන්ග් තොල් තද කරගෙන හිටියේ අමාරුවෙන්... ටේහ්‍යොන්ග්ට කෙදිරි ගාන්න ඕන වුනත් ටේහ්‍යොන්ග් තොල් දෙක තව තවත් තද කරගත්තේ ජන්කුක් දිව උරහිස උඩ එහාට මෙහාට කරන්න ගත්ත නිසා...

piano teacher ||vkook||Where stories live. Discover now