Chapter 13

1.6K 324 11
                                    

ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කාමරේට එනකොටම ටේහ්‍යොන්ග් ඉන්න විදිය දැකලා ජන්කුක්ගේ ඇස්දෙක ලොකු වුනා... ටේහ්‍යොන්ග් ඒක කරාද? ජන්කුක්ගේ හදවත හිතාගන්න බැරි විදියට ගැහෙන්න පටන් ගත්තා... ජන්කුක්ට ඕන වුනේ නෑ ඇත්තටම ටේහ්‍යොන්ග්ව මේ විදියට දකින්න...

"Screw me daddy" ජන්කුක් කාමරේට ආව ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක් ලගට ගිහින් ජන්කුක් ලග දණගහා ගත්තා... ටේහ්‍යොන්ග්ගේ ඇස් අග තිබුන කදුලු බිංදුව ගලාගෙන යන්න ටේහ්‍යොන්ග්ට ඉඩ දෙන්න ඕන වුනත් ටේහ්‍යොන්ග් එහෙම නොකර හිටියා...

තමන්ගේ කකුල් ලග දණගහගෙන lingerie එකක් ඇදගෙන ඉන්න ටේහ්‍යොන්ග්ව ජන්කුක් සරාගී විදියට දැක්කත් ජන්කුක්ට හිතාගන්න බැරිවුනා ටේහ්‍යොන්ග් ඇයි lingerie එකක් ඇන්දේ කියලා...

"ඩෝ-ඩෝලී" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ උරහිස් වලින් අත් තියලා ටේහ්‍යොන්ග්ව නැගිට්ටුවා... ටේහ්‍යොන්ග්ගේ රෝසපාට කම්මුලක් උඩ ඇගිල්ල එහෙ මෙහෙ කරපු ජන්කුක් ටේහ්‍යොන්ග්ව තද කරලා බදාගත්තා....

"ඔයා මේ විදියට කැමති එහෙමනේ?" ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් ඇස් තද කරලා වහාගත්තා...

"ඩෝලී"

"මට කියන්න කුක් ඔයා මේකට කැමතිද?" ටේහ්‍යොන්ග් ජන්කුක්ව අයින් කරන්න හැදුවත් ජන්කුක් ටේහ්‍යොන්ග්ව පපුවට තද කරගත්තා... වේගෙන් ගැහෙන ජන්කුක්ගේ පපුවෙන් කන තිබ්බ ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ හදවත ගැහෙන වේගේ අහගෙන හිටියා... ඇයි ජන්කුක්ගේ හදවත කවදාවත් නැතුව මේ තරම් ගැහෙන්නේ?

"ඩෝලී" ජන්කුක් ආයේ කතා කරාම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉනවටේ අත් යවලා ජන්කුක්ව තදින් අල්ලගත්තා... "ඇයි මෙහෙම එකක් ඇන්දේ, මම ඔයාට කිව්වද ඒක කරන්න කියලා ම්ම්ම්ම්ම්" ජන්කුක් ටේහ්‍යොන්ග්ව ඈත් කරලා ටේහ්‍යොන්ග් දිහා බැලුවත් ටේහ්‍යොන්ග් ඔලුව බිමට නවාගත්තා...

"ඩෝලී" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නිකටෙන් අල්ලලා මූණ ඉස්සුවා... "ඔයා මෙහෙම අදින්න ඕන නෑ, ඒක කරේ මං නිසා නම් මට සමාවෙන්න"

"ඔ-ඔයා මේ විදියට කැමති කිව්වා නේද" ටේහ්‍යොන්ග්ගේ ඇස් වලින් කදුලු එන්න ගත්තම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ මූණ අත් දෙකෙන්ම අල්ලගත්තා...

piano teacher ||vkook||Where stories live. Discover now