Chapter 18

1.7K 361 30
                                    

කවුච් එක මත ජන්කුක්ගේ ඇගට යට වෙලා හිටිය ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩේ කුශන් මෙට්ටය මත විසිරිලා තිබුනා... බගෙට පිය වුන ඇස් වලින් දිගටම කදුලු කඩා වැටෙමින් තිබුනා... බාගෙට ඇරුන වෙව්ලන තොල් වලින් වචන පිට වුනත් ජන්කුක්ට ඒ එක වචනයක්වත් ඇහුනේ නැති ගානට ජන්කුක් දිගටම ටේහ්‍යොන්ග් තුලට තෙරපින් හිටියා...

ටේහ්‍යොන්ග්ගේ බෙල්ල ජන්කුක්ගේ ලොකු අතකට හිරවෙලා තිබුනා... පාලනයක් නැතුව එකක් පිට එක්ක ටේහ්‍යොන්ග් තුලට thrust කරපු ජන්කුක්ගේ දාඩියෙන් පෙගුන කොණ්ඩේ නළල දෙපැත්තෙන් වැටිලා දාඩිය බිංදු ටේහ්‍යොන්ග්ගේ රෝස පාට උණුසුම් කම්මුලක් මතට වැටුනා ටේහ්‍යොන්ග් හුස්ම ගන්න උත්සහා කරා... මේ වෙනකොට ටේහ්‍යොන්ග් තුන් වතාවක් වින්දනය නොදැනුවත්වම පිට කරලා හිටියත් ජන්කුක් තවමත් තමන්ගේ උපරිම මට්ටමේ ඉදගෙන cum නොවීම ඒ අවස්තාව රස විදිමින් හිටියා...

Cum වෙන්න ලං වුනත් cum එක පිට නොකරපු ජන්කුක් තවත් කීප වතාවක් ටේහ්‍යොන්ග්ගේ ඇතුලට තෙරපන ගමන් ටේහ්‍යොන්ග්ගේ තොල් වලට පහත් වුනා...

සිප ගැනීම අතරම සිහින් කෙදිරිලි පිට කරපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිට නියපොතු වලින් තද කර ගත්තා... ජන්කුක්ගේ තෙරපුම තවත් වේගවත් වෙනකොට ටේහ්‍යොන්ග්ගේ සිහිය ටිකෙන් ටික නැති වෙලා ටේහ්‍යොන්ග් සිහිය නැතුව එහෙමම හිටියා... ජන්කුක්ගේ පිට මිරිකගෙන හිටිය අත බිමට කඩා වැටෙනවත් එක්කම ජන්කුක් තමන්ගේ වින්දනය ටේහ්‍යොන්ග් තුල පිට කරා...

දාඩියෙන් පෙගුන සිරුර එක්කම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ සිරුර මතට කඩා වැටුනා... ටේහ්‍යොන්ග්ට සිහිය නැති බව ජන්කුක් දැනගෙන හිටියේ නෑ... ජන්කුක් හිටියේ මත් වෙලා... ටේහ්‍යොන්ග් වගේම ජන්කුක්ටත් ඇගට ලොකු මහන්සියක් දැනුනා... ඊට වඩා ඒ පෙති වලින් කවදාවත් නොලබපු වින්දනයක් ජන්කුක් ලැබුවා...

පැයකට වඩා නින්ද ගිහින් හිටිය ජන්කුක් ඇස් ඇරියා... මුලු කැබින් එකම ටේහ්‍යොන්ග්ගේ ගැඹුරු කෙටි හුස්ම වලින් දෝංකාර දුන්නා... එහෙමම ඉදගෙන බිම වැටිලා තිබුන කලිසම් සාක්කුවෙන් ෆෝන් එක ගත්ත ජන්කුක් වෙලාව බැලුවා... තවත් වෙලාව තියෙන නිසා ජන්කුක් කලිසම බිමින් දාලා ටේහ්‍යොන්ග්ගේ මූණ දිහා බැලුවා...

piano teacher ||vkook||Where stories live. Discover now